ඔය වගේ කුප්ප වැඩක් වෙන්න තිබ්බේ සචින් ට නෙමෙයි බන් හර්බජන් සිං වගේ එකෙක්ට.... මොනවා උනත් ටෙන්ඩුල්කාර් එල ඩයල් එක...
කස්ටිය දන්නවා ඇතිනේ Maria Sharapova කියන්නේ කවුද කියලා
මෙයා සුපිරි ටෙනිස් ක්‍රීඩිකාවක්
![]()
කොහොම කොහොමහරි Wimbledon තරඟාවලියේ තරඟයකින් පස්සේ තිබ්බ සම්මුඛ සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් මෙයාගෙන් අහනවා මේ තරඟය බලන්න ඇවිල්ලා ඉන්න අති විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයව දන්නවද කියලා.
![]()
හැබැයි වැඩේ කියන්නේ මෙයා දැනගෙන ඉඳලා නෑ Sachin Tendulkar කියන්නේ කවුද කියලා
![]()
මේකට කුලප්පු උන ඉන්දියන් කාරයෝ ටික උන්ගේ ජන්ම ගති පෙන්නුම් කරමින් දිගින් දිගටම Maria Sharapova ට කැත විදිහට මඩ ගහන්න පටන් ගත්තා![]()
මෙන්න ඒකට Maria Sharapova ඉන්දියන් කාරයොන්ගේ රෙදි ගැලවෙන්න උත්තරය්ක් දීලා තියෙනවා![]()
![]()




indian unge level ekata watila ohoma tweet karanna tharam meki moda athi kiyala mama hithanne.
post eke date eka 23 december 2012![]()

Mulu Indiayawama self-gang-rape wela merei meka dekala.
Mama nam kawadakwath Indian ewun hire karanneth ne Indian clients la ta weda karanneth ne oDesk eke.





අඩේ amla ගෙ සීන් එක පරණ එකක් නේද..
this freaking fb
පරණ සීන් එකක් වෙන්න ඕනි.මෙකෙ දිනේ තියෙන්න 2012 එකක් නෙ.හැබැයි වැඩේ කියන්නේ මෙයා දැනගෙන ඉඳලා නෑ Sachin Tendulkar කියන්නේ කවුද කියලා
![]()
මේකට කුලප්පු උන ඉන්දියන් කාරයෝ ටික උන්ගේ ජන්ම ගති පෙන්නුම් කරමින් දිගින් දිගටම Maria Sharapova ට කැත විදිහට මඩ ගහන්න පටන් ගත්තා![]()
මෙන්න ඒකට Maria Sharapova ඉන්දියන් කාරයොන්ගේ රෙදි ගැලවෙන්න උත්තරය්ක් දීලා තියෙනවා![]()
![]()



කතාව මොකක් උනත් මාරියා ශැරපෝවා ත් ලැජ්ජ වෙන්න ඕන. මොකද ලෝක පූජිත සචින් ව දන්නැති එක ගැන.


........ ක්‍රිකට් ලොකෙම ප්‍රසිද්ධයි කියලද හිතන්නෙ