ube kala parathara dakkama penava performance valin e time eka venas venava kiyala 
ade rep denna ba bn,iye dilane
supiri thread eka bn.godak deval danagaththa bn
machan SQL da MySQL da honda kiyala ahuvoth ekak select karanna puluvanda bn??
hondai kiyala kivve bn speed vadi
DaRk RiDeR kiyala thiyenav 50+ log unama slow venava kiyala.
ehema veddi SQL ho mysql vala venasak venavada?

මම වැඩ කරන තැන Server DB එක තියෙන්නෙත් MySQL . වෙනස් කරපු දව්ස් වල නම් Normal එකේ වැඩ කලා. ඒත් ටික කාලයක් යන කොට DB එකේ Data ගොඩක් අවුල් වෙච්ච නිසා දැන් පට්ටෙටම Slow. පොඩි වැඩක්වත් කරගන්න බෑ. AX Dynamic එක පාවිච්චි කරන නිසා ඒ මගුල තවත් Slow. Domain එකට 50+ Log උනා කියන්නේ Click කරන එකක්වත් හරියට කර ගන්න බැරි තරමට Slow.
කලින් තිබ්බේ Oracle. ඒ දවස් වල නම් DB එක කොච්චර වැඩි වෙලා අවුල් වුනත් කිසිම අවුලක් නෑ. අපේ පොන්න ලොක්කන්ට Linux වල වැඩ කරන්න බෑ කියලනේ Oracle අයින් කරලා Windows එක්ක MySQL දැම්මේ.![]()

oya pilibadawa alpamathrayakawath denumak nometha thanks for sharing and heta rep dennam ada iwarai
eka nisa kela unoth baduma thamai)
Oya mata wadaa dannawalu me wishya gana. Ithin hondai ne. 