හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?

    කාලෙකින් මට හිතට දැනුන පට්ට සින්දුවක් උබලටත් අරන් ආවා

    මතකනේ මේරියන්ස් ලගෙ සමනල රෑනක් සේ ඉගිලී අන්න ඒක තමා සිංදුව සිරාවට ඉස්කෝලෙ කාලෙ නම් මට අමතක කරන්න බැහැ ඒ නිසා මේ සිංදුවට තවත් ආස හිතෙනවා උබලත් අහපල්ලා

    මේරියන්ස් ලගේ UNplugged Show එකක් ලඟදි තියන තැනක් එහෙම කවුරුවත් දන්නෙ නැද්ද?

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඉදිරියට

    munge music show welata hariyanne na...dance kerennath ba..indoortama hariyannne...

    ඔවු මචන් සමහර අයට එහෙම හිතෙනවා ඒත් ඒ music වල අමුතු ගතියක් තියනවා මෙහෙම කිව්වම උබ හිතන්නෙපා මූ නම් මෙලෝ රහක් නැති එකෙක් කියල මමත් උබ වගේම Flashback, Sunflower, All right, Sunflower, Purple Range, Sanidapa හැමෝගෙම සින්දු අහනවා Musical show බලනවා ඒත් බන් මේවගෙ පට්ට අමුත්තක් තියනවා මං හිතන්නේ ඒ Classical Instrument ගොඩක් යොදාගෙන සංගීතය නිර්මානය කරලා තියන නිසා වෙන්න ඇති සහයෝගයට ස්තූති :)
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හොද පුතා;13758446 said:
    ඔවු මචන් සමහර අයට එහෙම හිතෙනවා ඒත් ඒ music වල අමුතු ගතියක් තියනවා මෙහෙම කිව්වම උබ හිතන්නෙපා මූ නම් මෙලෝ රහක් නැති එකෙක් කියල මමත් උබ වගේම Flashback, Sunflower, All right, Sunflower, Purple Range, Sanidapa හැමෝගෙම සින්දු අහනවා Musical show බලනවා ඒත් බන් මේවගෙ පට්ට අමුත්තක් තියනවා මං හිතන්නේ ඒ Classical Instrument ගොඩක් යොදාගෙන සංගීතය නිර්මානය කරලා තියන නිසා වෙන්න ඇති සහයෝගයට ස්තූති :)

    man dannawa ban umba kiyana deth mamath calypso ahanawa ...man kiwwe outdoor welata mun hariyanne na
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හොද පුතා;13758446 said:
    ඔවු මචන් සමහර අයට එහෙම හිතෙනවා ඒත් ඒ music වල අමුතු ගතියක් තියනවා මෙහෙම කිව්වම උබ හිතන්නෙපා මූ නම් මෙලෝ රහක් නැති එකෙක් කියල මමත් උබ වගේම Flashback, Sunflower, All right, Sunflower, Purple Range, Sanidapa හැමෝගෙම සින්දු අහනවා Musical show බලනවා ඒත් බන් මේවගෙ පට්ට අමුත්තක් තියනවා මං හිතන්නේ ඒ Classical Instrument ගොඩක් යොදාගෙන සංගීතය නිර්මානය කරලා තියන නිසා වෙන්න ඇති සහයෝගයට ස්තූති :)

    Aniwa....meyala wadiya outdoor shows baaraganneth naththe eekai