කාලෙකින් මට හිතට දැනුන පට්ට සින්දුවක් උබලටත් අරන් ආවා
මතකනේ මේරියන්ස් ලගෙ සමනල රෑනක් සේ ඉගිලී අන්න ඒක තමා සිංදුව සිරාවට ඉස්කෝලෙ කාලෙ නම් මට අමතක කරන්න බැහැ ඒ නිසා මේ සිංදුවට තවත් ආස හිතෙනවා උබලත් අහපල්ලා
මේරියන්ස් ලගේ UNplugged Show එකක් ලඟදි තියන තැනක් එහෙම කවුරුවත් දන්නෙ නැද්ද?
