Marine fish හදන්නේ කොහොමද
මචන්ලා.. වෝටර් වර්ල්ඩ් පැත්තෙ ගියා මේ ලඟදි,මාළු ටික දැකලා පිස්සු හැදුනා බන්..
මට ආසයි ගෙදර ක්ලව්න් ෆිශ් (clown fish) ජෝඩුවක් හදන්ඩ, ගෙවල් වල හදන්ඩ පුලුවන්ද බන්, මුහුදු වතුර හැදෙන ටැංකි තියේ නේද දැන්... මේ ජෝඩුවක් කීයක් වෙයිද,කොහෙන්ද ගන්ඩ පුලුවන්

Last edited:

32×16×15 inches කරන්ට් බිල් එකත් වැඩීද බන් මේවට ?? 

තෑන්ක්ස් අගේන් මචන්.
rep+++