Marine fish හදන්නේ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Marine fish හදන්නේ කොහොමද

    p80188OcellarisClownfish.jpg

    මචන්ලා.. වෝටර් වර්ල්ඩ් පැත්තෙ ගියා මේ ලඟදි,මාළු ටික දැකලා පිස්සු හැදුනා බන්.. :sorry: මට ආසයි ගෙදර ක්ලව්න් ෆිශ් (clown fish) ජෝඩුවක් හදන්ඩ, ගෙවල් වල හදන්ඩ පුලුවන්ද බන්, මුහුදු වතුර හැදෙන ටැංකි තියේ නේද දැන්... මේ ජෝඩුවක් කීයක් වෙයිද,කොහෙන්ද ගන්ඩ පුලුවන් :) :love:
     
    Last edited:

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    Marine Fish hadanna cost eka wadi ban, current bill ehema aulak nattan hadanna.

    mewa oni,

    1. Protein Skimmer
    2. Filters
    3. Heater & Thermometer
    4. Reef lighting ( live rock walata wenama oni )
    5. Powerheads / wave makers
    6. Sea Salt Mix/Saltwater & Hydrometer
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Marine Fish hadanna cost eka wadi ban, current bill ehema aulak nattan hadanna.

    mewa oni,

    1. Protein Skimmer
    2. Filters
    3. Heater & Thermometer
    4. Reef lighting ( live rock walata wenama oni )
    5. Powerheads / wave makers
    6. Sea Salt Mix/Saltwater & Hydrometer

    ත්‍රේඩ් එක දැම්මට පස්සේ මම ඉක්මන් එකේ බැලුවා,ටෑන්ක් එකටම 23ක් වගේ යනවා බන්... :( 32×16×15 inches කරන්ට් බිල් එකත් වැඩීද බන් මේවට ?? :shocked:

    වැඩි වියදමක් යයි හැබැයි පට්ට ලස්සනයි :cool::cool:

    ඒකනේ 23ක් වගේ යනවා ටෑන්ක් එකට විතරක් :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඔච්චර වද විදින්න ඕන යෑ ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් අරන් පේන්ට් කරපං කො
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඔච්චර වද විදින්න ඕන යෑ ගෝල්ඩ් ෆිෂ් ජෝඩුවක් අරන් පේන්ට් කරපං කො

    එහෙම පේන්ට් කරනවනම් කොහොමද මචන් කරන්ඩ ඕනි... රබ්ර් පේන්ට් අවුලක් නැද්ද ?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ත්‍රේඩ් එක දැම්මට පස්සේ මම ඉක්මන් එකේ බැලුවා,ටෑන්ක් එකටම 23ක් වගේ යනවා බන්... :( 32×16×15 inches කරන්ට් බිල් එකත් වැඩීද බන් මේවට ?? :shocked:

    ඒකනේ 23ක් වගේ යනවා ටෑන්ක් එකට විතරක් :(

    ow ban heaters on eke thiyanna wei 24/7
    podi heat wenasak unath malu marenna puluwan. fresh water tank ekak hadanna, discus wage dala
     
    • Like
    Reactions: CorD SaC

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙම පේන්ට් කරනවනම් කොහොමද මචන් කරන්ඩ ඕනි... රබ්ර් පේන්ට් අවුලක් නැද්ද ?

    ඔව් බන්..
    දෙපාරක් ඔබල අරන් වේලෙන්න තියල..
    මාකර් එකෙන් ඉරි ඇදපන්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එහෙම පේන්ට් කරනවනම් කොහොමද මචන් කරන්ඩ ඕනි... රබ්ර් පේන්ට් අවුලක් නැද්ද ?

    ඔව් බන්..
    දෙපාරක් ඔබල අරන් වේලෙන්න තියල..
    මාකර් එකෙන් ඉරි ඇදපන්

    :lol::lol::lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ගාල්ලෙ පැත්තෙ කුඩ්ඩො විකුනනව උන් පාරෙ අයිනෙ. Rs 800/- වෙයි, කඩෙ නම් පට්ට ගනන්, 2නෙක් අරන් ඇවිත් sea salt මික්ස් එක හරියට හදලා පොඩි ටැන්ක් එකක හදල බලපන් Air Pump එකක් විතරක් දාලා..හැබැයි 10% ගනෙ වත් වතුර මරු කරපන් ඩේලි
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එහෙම පේන්ට් කරනවනම් කොහොමද මචන් කරන්ඩ ඕනි... රබ්ර් පේන්ට් අවුලක් නැද්ද ?

    ඔව් බන්..
    දෙපාරක් ඔබල අරන් වේලෙන්න තියල..
    මාකර් එකෙන් ඉරි ඇදපන්

    පේන්ට් වැඩේ අමාරුනම් මාලුවට සුදුපාටින් ජොකෙකුයි ස්කාෆ් එකකුයි අන්දල සුදු පාටින්ම අයිස් කැප් එකක් දාපන්.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ow ban heaters on eke thiyanna wei 24/7
    podi heat wenasak unath malu marenna puluwan. fresh water tank ekak hadanna, discus wage dala

    ඒකනේ හදනවනම් හරියට හදන්ඩ ඕනිනේ..නැත්නම් සත්තු පව්..අල්ලලා දානවා බන්..සල්ලි තියෙන කාලෙක් හදනවා :sorry:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ඔව් බන්..
    දෙපාරක් ඔබල අරන් වේලෙන්න තියල..
    මාකර් එකෙන් ඉරි ඇදපන්

    මචන් එච්චර වේලෙනක්න් තිබ්බොත් මාලුවට අවුලක් වෙන එකක් නෑ නේද :sorry:

    අඩෝ තෑන්ක්ස් බන්.. :love: උඹලා වගේ උන් එලකිරියට විතරක් නෙමේ ...සකල ලෝ වාසීන්ටම වටින සම්පත්.. :yes: තෑන්ක්ස් අගේන් මචන්. :love: :love:
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    ගාල්ලෙ පැත්තෙ කුඩ්ඩො විකුනනව උන් පාරෙ අයිනෙ. Rs 800/- වෙයි, කඩෙ නම් පට්ට ගනන්, 2නෙක් අරන් ඇවිත් sea salt මික්ස් එක හරියට හදලා පොඩි ටැන්ක් එකක හදල බලපන් Air Pump එකක් විතරක් දාලා..හැබැයි 10% ගනෙ වත් වතුර මරු කරපන් ඩේලි

    අනේ බයයි බන් හදන්ඩ එක්කෝ...හරියට හදන්ඩ ඕනි කරනවනම්...තෑන්ක්ස් කොල්ලො ර්ප්ලයි වලට :D rep+++