<------ Mario ගහමුද ආයෙත්? ------>

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    <------ Mario ගහමුද ආයෙත්? ------>

    එහෙ මෙහෙ යන කොට මේ ගේම් එක සෙට් උනේ. ඔන්න ඉතින් මම ඒක ඩවුන්ලෝඩ් කරලා පෝටබල් ගේම් එකක් කරා. මේක ඉන්ස්ටෝල් කරන්නවත්/බ්‍රව්සර් එකෙන් ඕපන් කරන්නවත් ඕන නැහැ. නිකම්ම ඩබල් ක්ලික් පාරක් දුන්නහම ඇති!
    qw2d.jpg

    79694847.jpg

    qw1w.jpg

    http://www.mediafire.com/?r9qivc6r6at206t