මචන්ලා, දෙල්කඳ තියන Marjorie de Alwis කියන play group & day care එක ගැන දන්න කෙනෙක් නැද්ද? මට ඕන එතන ඇත්තටම පුතා දාන්න safe තැනක්ද කියල දැන ගන්න? දන්න කෙනෙක් ඉන්නවනම් මට පොඩ්ඩක් කියන්න.