Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

Buddhika072

Active member
  • Sep 16, 2008
    478
    147
    43
    Bahrain
    වසරේ හොදම හාස්‍යජනක thread එක විදියට මුගේ මේ thread එක තේරෙයි ද? :D
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    කරන කියන දේවල්, ඉගෙනගන්න පුළුවන් දේවල්, මිනිස්සුන්ට උදව් පදව කරගත්තට අව්ලක් නෑ... අපේ එවුන්ට පඩ දැම්මොත් දිරවන් නෑනේ බං.. පඩ දාලා නම් රටේ ඉන්න නෙමෙයි.. රජ කරන්න බෑ කවදාවත්.. :lol: මුගේ ඉතිං පඩය විතරයිනේ.. පඩය කපලා දැම්මොත් ඉතුරු වෙන්නේ නිකං පුස්සක් විතරයි...
    පඩ සියක් විතර දාල.. කරුංක ගෙඩියක් වගේ තරං පුංචි බෙට්ටක් දැම්මම සුන්දර මදි නේ බං :lol: අශෝබනයි ඩො
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    Moo karana udawwak ne ban. wena eun thama uththara denne. moo nikan blog post danawa witharai
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මචන්ලා අපිට ඩොස්ගහනවද දන්නේ නෑ දැන් එකපාරක් සයිට් එක ඩවුන් උනානේ..ඕන හුජ්ජ කොල්ලෙක්ට ඕක කරන්න පුලුවන්නේ!
     
    Status
    Not open for further replies.