Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    Qt7DE.jpg


    Code:
    http://www.facebook.com/hackrishz/posts/202561433115346
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Ow e wage. Me thiyenne okema FB profile eka

    http://www.facebook.com/SaMadhiwic

    School ekata thiyenne Kolonnawa Balika Vidyalaya
    . Me sirawatama kalla nam mu inneth kolonnawa paththe wenna one. Kolonnawa paththe mudukku talk nam mutath adu nathuwa thiyenawa.

    කොලොන්නාවේ අපේ අයියගෙ යාලුවො වගේකුත් ඉන්නව
    මේ කෙල කොලොන්නාවේ කොහෙද දන්නෙ නෑ
    දෙකක් ඇණල එන්න
    :lol:
    Oka Muge Fake Ekak Ban Balapan Ko
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    නෑ යකෝ මූ ඉන්නේ මාතර! කෑල්ල ශුවර් එකට මුගේ ෆේක් එකක් මූ කොල්ලෝ රවට්ටන්න ගන්න ගෘප් වලට බ්ලොග් වලට අද්දන්න හදපු. බලපන් 2009 ඉඳං අප්ඩේට් වෙලා වත් නෑ.. එක්කෝ මුගේ Dream Girl ගේ නමින් Facebook account එකක් හදල මූ ම ඒකට ලොග් වෙලා මූ කෙල්ලගේ එක හැක් කරා කියල ප්‍රාතමික වින්දනයක් ලබාගෙන වටේ කොල්ලොන්ට පෙන්නුවාද දන්නේ නෑ බං :lol::lol::lol::lol::lol::lol::lol:

    Ow ekath kiyanna ba ithin.
     

    InFaReD

    Active member
  • **න ආතල් එකක් වගෙයි
    මූ නම් හම්බයෙක්ම තමයි
    මූ හිතන්නෙ මූ තමයි පොර කියල
    නෑ යකෝ මුගේ නම Krishan Buddhika. inne Mathara. මු හම්බයෙක් නෙමෙයි... මෝඩ චූන් දෙන පඩත්තල උපතක් :lol:
    Hackrish :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නෑ යකෝ මුගේ නම Krishan Buddhika. inne Mathara. මු හම්බයෙක් නෙමෙයි... මෝඩ චූන් දෙන පඩත්තල උපතක් :lol:
    Hackrish :lol::lol::lol::lol::lol::lol::lol:
    Mu Matara Nam
    Dakune Apitath Muu Lejjawak
    Mona Pa**k Unath Lorry Talks Denne Nethuwa Hitiya Nam Hari
    Anika Minissunwa Rawattala Salli Gara Gannawa
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,537
    17,703
    113
    Qt7DE.jpg


    Code:
    http://www.facebook.com/hackrishz/posts/202561433115346

    පවු බං මේවා දැක්කම සිරාවටම දුකයි..:(:(:sorry:.මූ සිරාවටම පිස්සෙක්ද කොහෙද..නැත්තං මේ වගේ චාටර් වැඩ විතරක්ම කරාවියෑ..කොහොම උනත් මූ මෙතනින් කාපු කෑම නම් ජීවිතේටම ඇති වෙයි..:lol:;)
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පවු බං මේවා දැක්කම සිරාවටම දුකයි..:(:(:sorry:.මූ සිරාවටම පිස්සෙක්ද කොහෙද..නැත්තං මේ වගේ චාටර් වැඩ විතරක්ම කරාවියෑ..කොහොම උනත් මූ මෙතනින් කාපු කෑම නම් ජීවිතේටම ඇති වෙයි..:lol:;)

    :( :( mu ape namath kanawa Hul bunz :( :(
     
    Status
    Not open for further replies.