Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Status
Not open for further replies.
Oct 7, 2009
60
2
0
මචන්ල දෙකයි පනහෙ කොමිටල් කමෙන්ට් මුන් හෝ මූ දාන්නේ. කලින් වැටුන කමෙන්ට් වලට පොඩ්ඩක් හිනාවත් ගියා.. ආතල් එකේ මේක Follow කලේ.. දැන් කමෙන්ට්ස් අර පාසල් කාලෙ මුණ ගැසුනු පඩ වීරයෝගේ කතා වගේ තමා. හිඟන කාලකණ්ණි දාන කමෙන්ට්ස්. මුන්ට හෝ මූට අමතක වෙලාද කොහෙද මේක FB නෙමෙයි කියල. මේක කරන්නෙ ලංකාවෙ අපේ එකෙක්.. FB එකේ වගේ මාස ගනන් යන්නෙ නෑ Report උන ඒව හොයන්න...

වාහනයක් තියන එකා තමා දන්නෙ වාහනේ අගේ
බයිසිකලයක් තියන එකා තමා දන්නෙ බයිසිකලේ අගේ
ඒ වගේ තමා හැකා හා ගෝල බාලයනි
හොඳ අම්මෙක් අප්පෙක් ඉන්න එකා තමා දන්නෙ දෙමව්පියන්ගේ අගේ...

එළකිරි :yes::yes:
 
Password.lk

Member
Jul 16, 2012
13

ඒක ඇත්ත. වෙලාව කියන්නෙ ඔයාට දෙන්නම නෑනේ? ඕප පාතිකද?:lol::lol::lol::lol:
 
Soora_Pappa

Member
Jul 16, 2012
7

පුතා මේ දරුවන්ව ඔතරම් තරහා ගස්සන්න එපා. හෙට උදේ කෝච්චියට පනියි. පව් අසරණයි. එයාලගෙ තැනම එයාලා බයිට් වෙනකොට එයාලා අසරණ වෙනවානෙ?:lol::lol::lol:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    පුතා මේ දරුවන්ව ඔතරම් තරහා ගස්සන්න එපා. හෙට උදේ කෝච්චියට පනියි. පව් අසරණයි. එයාලගෙ තැනම එයාලා බයිට් වෙනකොට එයාලා අසරණ වෙනවානෙ?:lol::lol::lol:
    තාත්තා පිස්සෙක්ද ? :)
     
    Password.lk

    Member
    Jul 16, 2012
    13
    0
    0
    පුතා මේ දරුවන්ව ඔතරම් තරහා ගස්සන්න එපා. හෙට උදේ කෝච්චියට පනියි. පව් අසරණයි. එයාලගෙ තැනම එයාලා බයිට් වෙනකොට එයාලා අසරණ වෙනවානෙ?:lol::lol::lol:

    මම යන්නද?:lol::lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    පුතා මේ දරුවන්ව ඔතරම් තරහා ගස්සන්න එපා. හෙට උදේ කෝච්චියට පනියි. පව් අසරණයි. එයාලගෙ තැනම එයාලා බයිට් වෙනකොට එයාලා අසරණ වෙනවානෙ?:lol::lol::lol:

    එක්කෝ උඹට දෑස නොපෙනේ හරිහැටි. නැත්තන් උඹ හිතන් ඉන්නේ අපeek::lol::lol: දෙකටම කිව්වේ සුදූ.;)
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පුතා මේ දරුවන්ව ඔතරම් තරහා ගස්සන්න එපා. හෙට උදේ කෝච්චියට පනියි. පව් අසරණයි. එයාලගෙ තැනම එයාලා බයිට් වෙනකොට එයාලා අසරණ වෙනවානෙ?:lol::lol::lol:

    :lol: :lol: :lol:
    හැකා උඹ කොච්චියට පනින්න එපා බං..
    කෝච්චියේ යන මිනිස්සුන්ට පරක්කු වෙනවා.. :lol: :lol:

    ඇයි බං එෆ් බී ඔන්ලයින් එන්නේ නැ කියන්නේ.... ???? :rolleyes: :rolleyes: :rolleyes:
     
    Soora_Pappa

    Member
    Jul 16, 2012
    7
    0
    0
    ඔන්න කොලුවනේ හෙට ඉඳන් අර දරුවා සිඩි විකුනන්නෙ නෑලූ. දැන් පොඩ්ඩක් ඔය රතු වෙලා තියෙන හදාගෙන හිනාවෙන්න.:lol::lol::lol::lol::lol::lol::lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,538
    17,705
    113

    ඒ වගේ තමා හැකා හා ගෝල බාලයනි
    හොඳ අම්මෙක් අප්පෙක් ඉන්න එකා තමා දන්නෙ දෙමව්පියන්ගේ අගේ...

    :yes::yes::yes::yes::yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔන්න කොලුවනේ හෙට ඉඳන් අර දරුවා සිඩි විකුනන්නෙ නෑලූ. දැන් පොඩ්ඩක් ඔය රතු වෙලා තියෙන හදාගෙන හිනාවෙන්න.:lol::lol::lol::lol::lol::lol::lol:

    අෆරාදේ ..
    මචං ඌට කියහන්කෝ HOW TO HACK කියලා ටියුටෝරියල් එකක් කරන්න කියලා...

    :yes: :yes: කීයක් උනත් මම ඒක ගන්නවා..
     
    • Like
    Reactions: sen10

    Password.lk

    Member
    Jul 16, 2012
    13
    0
    0
    ඔන්න කොලුවනේ හෙට ඉඳන් අර දරුවා සිඩි විකුනන්නෙ නෑලූ. දැන් පොඩ්ඩක් ඔය රතු වෙලා තියෙන හදාගෙන හිනාවෙන්න.:lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ පව් හැකා. එලකිරියෙ කොල්ලො මාරයි නේ? ඕලෙවල් ෆේල් උන්ද බං මේකේ ඉන්නෙ?:lol::lol::lol:
     
    Oct 7, 2009
    60
    2
    0
    ඔන්න කොලුවනේ හෙට ඉඳන් අර දරුවා සිඩි විකුනන්නෙ නෑලූ. දැන් පොඩ්ඩක් ඔය රතු වෙලා තියෙන හදාගෙන හිනාවෙන්න.:lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: ලොකු හයියක් :lol::lol::lol:
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    ඔන්න කොලුවනේ හෙට ඉඳන් අර දරුවා සිඩි විකුනන්නෙ නෑලූ. දැන් පොඩ්ඩක් ඔය රතු වෙලා තියෙන හදාගෙන හිනාවෙන්න.:lol::lol::lol::lol::lol::lol::lol:

    ගහපු එකේ කෑලි අඩුයි. හරියට උඹේ අරක අඩුයි වගේ.:P
     
    Password.lk

    Member
    Jul 16, 2012
    13
    0
    0
    අෆරාදේ ..
    මචං ඌට කියහන්කෝ HOW TO HACK කියලා ටියුටෝරියල් එකක් කරන්න කියලා...

    :yes: :yes: කීයක් උනත් මම ඒක ගන්නවා..

    දාන එකක් නෑ. ඔයාලා එපා කියනවානේ?:lol::lol::lol:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,538
    17,705
    113

    ඇයි බං එෆ් බී ඔන්ලයින් එන්නේ නැ කියන්නේ.... ???? :rolleyes: :rolleyes: :rolleyes:

    ෆේස්බුක් නෙවෙයි බං මේ වෙච්ච අතවරේ හැටියට පාරට බැස්සොත් ඇති...:lol::lol::lol:;)
     
    Status
    Not open for further replies.