Mark Zuckerberg සමාව ගනී - Hiru News

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රට බංකොලොත් කරපු එවුන් ගෙනල්ල මේ විදියට සමාව ඉල්ලන්න කිව්වොත් මොනව කියයිද?
    ඔය ළමයා දැන් සාමාව ගන්න රට බංකොලොත් කලාට :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏 🤌 🖕
     
    • Haha
    Reactions: NRTG

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඌ එහේ සමාව ගනිද්දී අපේ එවුන් පනත එපා කියලා මහ පාරේ ඩෙගා නටනවා
     
    • Like
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඌ එහේ සමාව ගනිද්දී අපේ එවුන් පනත එපා කියලා මහ පාරේ ඩෙගා නටනවා
    ළමයින්ට මුවා වෙලා දේශපාලන කරන උන් උන්ගෙ මතයට විරුද්ධ අය දඩයමට තමයි මිනිස්සු අකමැති .
     
    • Like
    Reactions: NRTG