ඔය ළමයා දැන් සාමාව ගන්න රට බංකොලොත් කලාටරට බංකොලොත් කරපු එවුන් ගෙනල්ල මේ විදියට සමාව ඉල්ලන්න කිව්වොත් මොනව කියයිද?
ඔය ළමයා තමා හොඳටම කරේ. හෙක් හෙක්ඔය ළමයා දැන් සාමාව ගන්න රට බංකොලොත් කලාට![]()
![]()
![]()
![]()
![]()
![]()
ළමයින්ට මුවා වෙලා දේශපාලන කරන උන් උන්ගෙ මතයට විරුද්ධ අය දඩයමට තමයි මිනිස්සු අකමැති .ඌ එහේ සමාව ගනිද්දී අපේ එවුන් පනත එපා කියලා මහ පාරේ ඩෙගා නටනවා