Marketing වැඩ්ඩො වරෙව් මචන්ලා මේකයි සීන් එක, Startup Company එකක් තියෙනවා, ඒකට තව Sales වැඩි කරන්න පුලුවන් Marketing Plan එකක් ගහල Result අරන් දෙන්න පුලුවන් වැඩ්ඩො ඉන්නව නම් වහාම PM කරන්න (Online Marketing වැඩ්ඩො විශේෂයි) Bump එකක් වත් දාගෙන...