Marketing වැඩ්ඩො වරෙව්

applex

Well-known member
  • Oct 6, 2007
    1,111
    236
    63
    Marketing වැඩ්ඩො වරෙව්

    මචන්ලා මේකයි සීන් එක, Startup Company එකක් තියෙනවා, ඒකට තව Sales වැඩි කරන්න පුලුවන් Marketing Plan එකක් ගහල Result අරන් දෙන්න පුලුවන් වැඩ්ඩො ඉන්නව නම් වහාම PM කරන්න (Online Marketing වැඩ්ඩො විශේෂයි)

    Bump එකක් වත් දාගෙන යන්න :)
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    ගෙවන්නෙ කොහොමද?
    සේල්ස් වලට කොමිස් එකයි පඩියි ද?
    කොමිස් එක විතරද?