මම හිතාගෙන ඉන්නවා marketing කරන්න,
CIM, SLIM වගේ තැනක
එත් මම මේ ගැන විස්තර නම් දන්නේ නැහැ හරියට. Marketing කරන කවුරු හරි,නැතනම් මේ ගැන දන්නා කවුරුහරි ඉන්නවා නම් මට විස්තර කියන්න යාලුවනේ.
මට දැනගන්න ඕනේ,
මේකේ levels ගැන,
මේක පිළිගැනීම ගැන,
level වලින් level එකකට යන fee එක ගැන,
මේක ගැන තව විස්තර,
ස්තුතියි !

Last edited: