markhaloce ට මොකද උනේ?

chootyputha1

Well-known member
  • 3bo1v.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol::lol:Ane sadu..minissu wunama thamange wayasata galapena wada karanna one..me nahina dehina kale pinak dahamak karaganne nathuwa meke inna Podi ewwoth Dakkan 18 kello wandana karanna yanna..thawa gathawakuth hadan..:frown::dull:

    අනේද කියන්නේ. දතාගේ තියෙන්නේ හම්ම්පඩ නාකි ලුක් එකක් සහ මාස 7 ක ප්‍රෙග්නන්ට් බඩක්. ඒ උනාට තරුණ කෙල්ලන්ට තමයි ලයින් දාන්නේ. ඊයේ රේඩියෝ එකේ පලවෙනි ටැග් දෙක දැම්මෙත් මම. :rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය මාකොලේස් කියන එකා පස්ට වැඩකාරයෙක් සහ මීටරයක් කියල නං අරංචියි.......

    ගම්පහ දිස්ත්‍රික් 2014 A/L Maths පට්ට රෑන්ක් එකක්ලුනේ. මොර‍ටුවේ පටන් ගන්නකන් පිස්සු කෙලිනවලු
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේද කියන්නේ. දතාගේ තියෙන්නේ හම්ම්පඩ නාකි ලුක් එකක් සහ මාස 7 ක ප්‍රෙග්නන්ට් බඩක්. ඒ උනාට තරුණ කෙල්ලන්ට තමයි ලයින් දාන්නේ. ඊයේ රේඩියෝ එකේ පලවෙනි ටැග් දෙක දැම්මෙත් මම. :rofl::rofl:

    Habai hithan inne hena young looking maara handsome kollek kiyala..:lol::lol::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගම්පහ දිස්ත්‍රික් 2014 A/L Maths පට්ට රෑන්ක් එකක්ලුනේ. මොර‍ටුවේ පටන් ගන්නකන් පිස්සු කෙලිනවලු

    Sure aththa wenna athi..Honda tharkika buddiyak thiyenawa Mona wunath..:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Sure aththa wenna athi..Honda tharkika buddiyak thiyenawa Mona wunath..:yes:

    තාර්කික බුද්දියෙන් ගොන් ත්‍රෙඩ් දාලා ප්‍රශ්න අහලා එව්වට දෙන උත්තර බල බල මූ හිනා වෙනවා ඇති ගොබ්බයා. :angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේද කියන්නේ. දැන් ඉතින් ජීවිතේට අහපු නැති හිංහල වචන ටිකක් අහ ගන්න වේවි. :rofl::rofl:

    Me welawe apu patient giya gaman Sinhala panthiya patan gani..:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොකක්ද බං ඔය සීන් එක?

    http://www.elakiri.com/forum/showthread.php?t=1697845

    මේවා මුන් ආතල් ගන්න දැම්මට බන් අන්තිමට එකෙක් shanudri යි අනිත් අක්කල දෙන්නටයි share කරලා facebook එකේ. දැන් උන් උන් ගැනම කොහොම තක්සේරුවක ඉන්නවා ඇත්ද බන්? මේ වගේ පොන්න හුකන්නලා ban කරන්න ඕනේ තමයි බන්. joke එකට වුනත් මටනම් ඔය වගේ පොන්න වැඩවලට හවුල් වෙන්න බෑ. දැක්කමත් අප්පිරියයි බන් ඔය වගේ දේවල් නම්. :baffled::baffled::baffled:
     
    නොදකින් විතරක්. :baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me welawe apu patient giya gaman Sinhala panthiya patan gani..:lol:

    :rofl::rofl: තවම හවස් යාමය පටාන් ගන්න වෙලාව ඇවිල්ලා නෑ. දවල්ට කාපුවා දිරෝගන්න බැරිව පු‍ටුව උඩ දපලා නින්ද ගිහින්ද දන්නේ නෑ. :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Sure aththa wenna athi..Honda tharkika buddiyak thiyenawa Mona wunath..:yes:

    ලොකුම වැඩේ තමයි ඕකා මේකේ run කරන fakes එකකට එකක් සැහෙන්නම වෙනස්. කවදාවත් කිසි කෙනෙක්ට සැක නොහිතෙන විදියට ඒ accounts එකිනෙකට වෙනස් accents වලින් ගෙනියන්නේ. :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේද කියන්නේ. දතාගේ තියෙන්නේ හම්ම්පඩ නාකි ලුක් එකක් සහ මාස 7 ක ප්‍රෙග්නන්ට් බඩක්. ඒ උනාට තරුණ කෙල්ලන්ට තමයි ලයින් දාන්නේ. ඊයේ රේඩියෝ එකේ පලවෙනි ටැග් දෙක දැම්මෙත් මම. :rofl::rofl:
    අනේ පල යන්න හුළගට වැනෙන සයිමා.......
    මම වෙන මුකුත් කියන්නේ නෑ ඉතිං තොට මේකේ ප්‍රයිවසි ගැන සළකලා.....
    Habai hithan inne hena young looking maara handsome kollek kiyala..:lol::lol::P
    නැන්දේ...
    මම මුකුත් කියන්නේ නෑ බොට...
    තරිය ගෙන් අහගනින් මගෙ කමෙන්ට් එක-වන් & ඔන්ලි කමෙන්ට් ඔන් යූ-