Tikak balala kiyanna puluwanda machn? Loku udauuwak
Civil condtion kiyana column eka yatatee danna onee, unmarried da divorced da kiyala… divorced nam kalin genige nama or divorced decree eke number eka mention karanawa..
google eken marriage registrar kenekge number eka hoyan call karala ahala balapan…
ඩිවොස් උනාම ඩිවොස් උනේ කාගෙන්ද කියලා දාන එක පිලිවෙතක්, එයාගෙ සම්පූර්න නමත් එනව. හැබැයි මේකට ගොඩක් අය තර්ක කරලා තියෙනව එහෙම දාන එක නීත්‍යානුකූල නෑ කියලා. ඒත් රෙජිස්ටාර් ජෙනරාල් ඒක කරන්න කියල තියෙන්නෙ.
දික්කසාද - ගලවිද්ද මුදියන්සේලාගෙ සුමනා ගෝමස් වර්නකුලසූරිය 356478392
ඒ එක්කම ඩිවොස් එකෙ නඩු තීන්දුවත් දෙන්න ඔනි..
නැත්නම් උබ සද්ද නැතුව අවිවාහක කියලා පුරවලා දාපන්. රිජෙක්ට් වෙන්නෙ නෑ. ඔවා ටැලි කරන සිස්ටම් නෑ මෙහෙ.
ID එකෙනුත් බදින්න පුලුවන්. උප්පැන්නෙනුත් බදින්න පුලුවන්. එකෙක් නෙමෙ 1000ක් උනත් බැදලා රිජිස්ට කරන්න පුලුවන්. එකම දේ කොපි ඉල්ලුවම name search එකෙන් හරි ID search එකෙන් හෙව්වම එක පෙලට බැදපුවා එනව.
උබ ප්‍රජනනය කරලා ලමයෙක් ආවම විවාහ සහතිකෙ ඔනි ඉස්කොලෙකට දාගන්න. ඉතින් පරන කසාදෙ දාගත්තම ලමයත් තැලෙනව. සද්ද නැතුව අවිවාහක කියලා දාපන්.
මොනව හරි තව විස්තර ඔනි නම් ඉන්බොක්ස් වරෙන්
Mun kiyana eka hari. kotuwak tiyenawa purawanna. Eka purwanne natuwa horata "awiwahaka" kiyala daana registararla innawalu. eth mekai wenn
Mokekhari tharahata oka hoyagena alert kaloth umbalatai registartai case wenawa
ID walin search kalata marriage database ekak ne. Hebei hariyatama kalin marriage dawasa hoyala search kaloth parana ewa mathu wenawa.
Summary --> clean widiyata karapan, nathan risk eka theurm aran awiwahaka kiyala daapan