Marriage couples

W.Joe

Well-known member
  • Apr 6, 2013
    1,496
    241
    63
    මේ නිවාඩු දවස් ටිකේ විවාහක ජනතාව ගෙවල් වලට වෙලා මොකද කලේ ඉතින්...
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,339
    2,908
    113
    මාතර
    චීනේ ඩිවෝස් රේට් වැඩි වෙලා... සින්හලුන්ටත් මෙහෙම වෙයිද දන්නේ නෑ. :rofl:
    https://www.dailymail.co.uk/news/ar...ticle&utm_medium=referral&utm_source=inshorts

    හැබැයි ලංකාවෙ අයියලනම් ෂුවර් නැහැ. වැඩිපුර ළමයි හැදෙන්නත් පුළුවන්. කෝකටත් condoms stock කර ගනිල්ලා.
    :lol::lol:
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Gedara sudda kara, Tintha gawa, Repair karada puluwan ewa kara, Aluth badu gatta...
    Wife hari adarei me tike...