Marriage Help

General-Manager

Junior member
  • May 16, 2017
    524
    22
    18
    මට ප්‍රොපොසල් එකකින් ගෑණු ළමයෙක් හම්බුනා .දෙපැත්තෙන්ම වැඩේට අවුලක් නැහැ ගෙවල් වලටත් ගියා දෙගොල්ලොම . දැන් මගෙයි එයාගෙයි අතේ තමා වැඩේ තියෙන්නේ . ඒ වුනාට මට තාම එයා ගැන හැගීමක් එන්නේ නෑනේ . අත අරින්නත් බැහැ . මන් හොයන හැමදේම තියනවා එය ගාව . දැනට අපි චැට් කර කර ඉන්නවා නොර්මල් එකේ.මට ටිකක් ෆීල් වෙන්න එයාව මොනවද කරන්න ඕන. ඇත්තම කියනවනම් මම කැමති එයාට .එත් වෙන අයට වගේ එයාව දැනෙන්නේ නැහැ . බස් එකේ පාරේ දකින අයටනම් මට ඉක්මනටම ෆීල් එකක් එනවා එත් මෙයාට නෑ . ගෙදරින් හොයපු නිසාද දන්නේ නෑ ....
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,740
    66,254
    113
    mekata feel wenawada?wenawanan kella sexy madi.wena ekak balapan

    106llza.jpg
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    feel kiyanne sex witarak nemai ban. api thaniyen try kerela daganna kellek wage nemai me situation eka ekai man kiyanna.meke nadda proposal welin badapu aya ?

    ඇයි මට නම් එහෙම උනේ නැහැ.බලන්න ගිය ගොඩක් කෑලි වලට attracted වුණා.
    එහෙනම් කෙල්ල කැත ඇති .
    නැත්නම් උබට ඕනෙ ලස්සන නැතිව ඇති
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ටිකක් ඉවසල ඉදහන් බන් හිමින් ෆීල් වෙයි
    හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා ලස්සනයි ඒ උනාට මළමිනී වගේ ඔහෙ ඉන්නවා
    කෙල්ලෙක්ගෙ තියෙන ඕනේ දගකාර කම කියෝන ගතිය නැති
    එටකොට නම් ඉතින් ටිකක් කෙස් තමයි
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18

    ඇයි මට නම් එහෙම උනේ නැහැ.බලන්න ගිය ගොඩක් කෑලි වලට attracted වුණා.
    එහෙනම් කෙල්ල කැත ඇති .
    නැත්නම් උබට ඕනෙ ලස්සන නැතිව ඇති

    katha na ban lassanai.. eka mata kiyanna terenne na . mata nikan danenne api diha ammala taththalath balan innawa wage hageeman arranged kerepu nisa . ahamnen aet wenawa wage nemaine..
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    උඹට ගැලපෙන ගතිගුණ තියෙනවනම් හරි ........ඉක්මනට වදින බඩුවක් බැදලා දුක විතරයි සහෝ.......තේරුම් ගන්න පුළුවන්නම් ඇති .......
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    මට ප්‍රොපොසල් එකකින් ගෑණු ළමයෙක් හම්බුනා .දෙපැත්තෙන්ම වැඩේට අවුලක් නැහැ ගෙවල් වලටත් ගියා දෙගොල්ලොම . දැන් මගෙයි එයාගෙයි අතේ තමා වැඩේ තියෙන්නේ . ඒ වුනාට මට තාම එයා ගැන හැගීමක් එන්නේ නෑනේ . අත අරින්නත් බැහැ . මන් හොයන හැමදේම තියනවා එය ගාව . දැනට අපි චැට් කර කර ඉන්නවා නොර්මල් එකේ.මට ටිකක් ෆීල් වෙන්න එයාව මොනවද කරන්න ඕන. ඇත්තම කියනවනම් මම කැමති එයාට .එත් වෙන අයට වගේ එයාව දැනෙන්නේ නැහැ . බස් එකේ පාරේ දකින අයටනම් මට ඉක්මනටම ෆීල් එකක් එනවා එත් මෙයාට නෑ . ගෙදරින් හොයපු නිසාද දන්නේ නෑ ....

    ටිකක් එලියට පලයන් movie එකක් එහෙම බලන්න. එතකොට තමා ටිකක් ආතල් ගන්න පුලුවන්.:P:P:P ගෙදර ගිහින් මූනට මූන බලන් හිටිය කියලා වැඩක් නෑ.
     
    General-Manager

    Junior member
  • May 16, 2017
    524
    22
    18
    ටිකක් ඉවසල ඉදහන් බන් හිමින් ෆීල් වෙයි
    හැබැයි සමහර කෙල්ලෝ ඉන්නවා ලස්සනයි ඒ උනාට මළමිනී වගේ ඔහෙ ඉන්නවා
    කෙල්ලෙක්ගෙ තියෙන ඕනේ දගකාර කම කියෝන ගතිය නැති
    එටකොට නම් ඉතින් ටිකක් කෙස් තමයි

    ow ewage hitei. dagakaara kamak nam tiyanawa wage ekanam danenawa mata heheh
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,740
    66,254
    113
    3:1 genune ban lankawe.oya instragram eke fb eke message ekak dala ekak set karaganinko.mata mae lagadi insta eke set una marama lassana kellek.but tikak dupath family ekaka bn.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,740
    66,254
    113
    ubatath kiyanne insta eke ubata hodata attract wena wena kellata hi kiyala dala message dapan.20 n 5k hari reply karai.
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ubatath kiyanne insta eke ubata hodata attract wena wena kellata hi kiyala dala message dapan.20 n 5k hari reply karai.

    උඹ aussie ඉන්න නිසා කෙල්ලෝ ඇගෙ එල්ලෙන්න බලනවා ඇති.