Marriage Proposal walin kello balnda yanne kohomada

Hasantha125

Well-known member
  • May 21, 2010
    2,732
    1,344
    113
    Sri Lanka
    😅😅😅

    poddak hodata formal dress ekak adapan

    Konde ganata kapala raula trim karala palayan

    oonawata wada katha karanna yannath epa. Gaanakta katha karapan. Modaya wage bummagena innath epa.

    Bulath thattuwa aran lagata awama nagitala ganin. Bulath kanna ehema epa… 😂😂😂😂

    Kella ekka katha karanna welawak dunnama poddak decent widihata katha karala waren.


    Mamath marry kare proposal ekakin. Mama nam kalin gedarata kiyala eyage number eka illagena poddak chat ekak daala mata set wenawada balala giye…

    anyway good luck 👍
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,360
    14,189
    113
    කෙල්ල බුලත් හෙප්පුව අරගෙන උඹ ළඟට ආවට පස්සෙ අත්දෙකෙන්ම හෙප්පුව අරගෙන, පැත්තකින් තියලා කෙල්ලට දණ ගහලා වැඳපන් අනිවාර්යෙන්ම.
    +
    පොඩියට විටක් හදන් කාපන්
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,202
    5,017
    113
    Loading...
    ඔයාලට නම් වාඩි වෙලා ඉදලා නැගිටලා බුලත් හෙප්පුව ගන්න විතරයි තියෙන්නෙ. කාන්තා පාර්ශවය ඉතින් කට්ටියම බලන් ඉන්නකොට එන්නත් එපැයි. ඔය එන අතරෙ කකුල පැටලෙයිද කියලා මන් බයේ ඉන්නෙ. 🥴

    දැන් ඉන්න පත්තිණි අම්මලා අෂ්ඨක කියනකොට පොරුව උඩ තමයි වැටෙන්නෙ. නිකං නෙමෙයි සිහිය නැතුව. :ROFLMAO:
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,410
    3,779
    113
    out of fucked up land
    math me lankawwe dating app tikak baluwa. ganunge melo rahak nane oi. nikan apayata calendar gahanda hondai. man me asian ekak balanda gaththa ita passe. bandala hariyanne naththan divorce wenda puluwanne 🤷‍♂️
    owa owa hodayi, :dull::growl:
    idakin mage kale..

    eki dan course ekak hari naththan job ekak hari karanwanm ewaye thiyena dekin patanganin,
    passe katha karan yaddi ekith comfortable wunama ona deyak katha karanna puluwan,ne

    eliyata bassa gaman (oya putu seti uda wadi wela talk karanwata wada eliye poddak awidina gaman talk karanna puluwan nam hodayi, )
    eheth hari wassa meheth hari wassa wage ewagen patan ganna epa,
    ado depaththema wahinawa nam ithin "hari wassa neda" kiyala patan ganda puluwanne
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    math me lankawwe dating app tikak baluwa. ganunge melo rahak nane oi. nikan apayata calendar gahanda hondai. man me asian ekak balanda gaththa ita passe

    ado depaththema wahinawa nam ithin "hari wassa neda" kiyala patan ganda puluwanne
    mara girismayakne tiyenne . hawasa dihawata wahiwi maye hithe
    ohe makkayi kiyanne
     

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,410
    3,779
    113
    out of fucked up land
    ඔයාලට නම් වාඩි වෙලා ඉදලා නැගිටලා බුලත් හෙප්පුව ගන්න විතරයි තියෙන්නෙ. කාන්තා පාර්ශවය ඉතින් කට්ටියම බලන් ඉන්නකොට එන්නත් එපැයි. ඔය එන අතරෙ කකුල පැටලෙයිද කියලා මන් බයේ ඉන්නෙ. 🥴
    wadiya hithanda epa ban. rena pukata mona katayamda

    mara girismayakne tiyenne . hawasa dihawata wahiwi maye hithe
    ohe makkayi kiyanne
    mehe autumn koluwo. kiyanda wenne mehe nam sudu wahi bola watena kale langai kiyala thama :LOL:
    ------ Post added on Oct 29, 2023 at 1:27 PM
     
    • Haha
    Reactions: sakuntha1996
    ඊට පස්සෙ මනමාලිගෙ නැන්දම්මට කලන්තෙ දානවා. හනිමුන් එකෙන් පස්සෙ මනමාලයට පිස්සු හැදෙනවා. :ROFLMAO:
    තව..
    Go On Eating GIF by Black Prez
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඕවා පොතේ විදියටම වෙන්නෙ නෑ
    සමහරු හෙප්පු ගේනවා සමහරු නෑ
    සමහරු බුලත් යටින් සල්ලිත් තියනවා. නිකන් ගිහිං කාල බීලා එන එකත් හරි නෑ නේ

    වැදගත්ම දේ ඉතිං කෙල්ල එක්ක තනියම කතා කරන්න දෙන එක

    ෆෝන් නොම්බරේ ඉල්ලුවකි. එකී කැමති නැත්තම් පස්සේ දෙන්නම් කියයි
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,036
    5,228
    113
    යන්න කලින් photo එකක් බලලම පල. මොකද කොල්ලොන්ගෙ first impression ලස්සනනෙ. ඒක සෙට් නැත්තං මොනව තිබ්බත් හරියන් නෑනෙ. ඒ නිසා photo එකක් බලපන්. කිංකිනි වල photo නැද්ද දන් නෑ. Excel data bank එකෙ නං photo එකත් එක්ක විස්තර තියනව.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,825
    4,143
    113
    යන්න කලින් photo එකක් බලලම පල. මොකද කොල්ලොන්ගෙ first impression ලස්සනනෙ. ඒක සෙට් නැත්තං මොනව තිබ්බත් හරියන් නෑනෙ. ඒ නිසා photo එකක් බලපන්. කිංකිනි වල photo නැද්ද දන් නෑ. Excel data bank එකෙ නං photo එකත් එක්ක විස්තර තියනව.
    ගෑනු හොයාගන්න online website ekak kiyapanko මංගල කිංකිණි වගේ ඔන්ලයින් තියෙන එකක්
     
    • Like
    Reactions: Nidarshana_k

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,532
    4,312
    113
    හා හා පුරා කියලා වයසෙන් තුන් වෙනි දශකෙටත් පා තිබ්බා. කෙල්ලෙක් හොයා ගන්ඩ ලංකාදීප මංගල කිංකිනි බලපු එළකිරි අයියලාට ඒ කාලේ කින්ඩි දාපු පවටද කොහෙද දැන් මටත් ඒකේ පිහිට ගන්ඩ වෙලා.

    ඒකෙන් කෙල්ලො 2,3ක් අපෙ ගෙදර අයට සෙට් වගේ. මට සෙට් ද බලන්ඩ උන්ව බලන්ඩ යන්ඩ ඉන්නේ.
    අඩෝ කොහොමද බන් යන්නේ. ගියපු උන් විස්තර කියපන්කෝ.
    අඩේ අර බුලත් තට්ටුවත් දෙනවද බන් ගියාම. ඒකට මොකද කරන්ඩ ඕනේ.

    මීට කලින් මගෙ යාලුවෙක් කෙල්ලෙක් එක්ක සෙට් වෙලා අවුරුදු 2,3 කට වගේ පස්සේ උන්ගෙ ගෙවල් වලින් කෙල්ලව බලන්ඩ යද්දි ඌත් එක්ක ගියා. ඒකේදි කරන වත් පිලිවෙත්මද මෙවාගෙත් වෙන්නේ.

    අඩේ කියලා දියල්ලකෝ

    ඇච්චො බැච්චො මල්ලිලා දැන් ඇවිත් කින්ඩි දානවා එහෙම නෙවෙයි. අපිත් ඒ කාලේ ඔහොම කරපුවගේ පව් තමා මේ පස්සෙන් එන්නේ.
    Bump