Marriage Proposals

damithcpu

Member
Feb 11, 2013
408
22
0
ඕව ඔහොම තමා බන්, මාත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ කෙල්ලො 3 දෙනෙක් බලන්න ගියා. 3 දෙනාගෙන් දෙන්නෙක්ම මට කැමති නෑ කිව්ව, පස්සේ අන්තිමට මම ඉන්නෙ කැනඩා කියල ගෙදර ගිහින් පැය 2,3 යන්න කලින් කෝල් එනව මට කැමති කියල. :lol:
 
nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    mama fb wadiya yanne nehe.
    first love eka bedala lamayi dennekuth innawa,

    උඹ FB යන්නෙත් නැත්නම් කොහොමද ඒකේ තියෙන අනුන්ගේ Engagements, weddings, pre-shoots දකින්නේ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඕව ඔහොම තමා බන්, මාත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ කෙල්ලො 3 දෙනෙක් බලන්න ගියා. 3 දෙනාගෙන් දෙන්නෙක්ම මට කැමති නෑ කිව්ව, පස්සේ අන්තිමට මම ඉන්නෙ කැනඩා කියල ගෙදර ගිහින් පැය 2,3 යන්න කලින් කෝල් එනව මට කැමති කියල. :lol:
    Ah un Canada walata kamathii wage. :lol::lol::lol:
     
    Oct 3, 2008
    1,723
    437
    0
    The Secret (2006)

    "The Secret (2006)" download karagena balanna machan , eata passe comment ekak danna :)

    TheSecretLogo.jpg
     
    Last edited:

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඕව ඔහොම තමා බන්, මාත් ගිය අවුරුද්දේ ලංකාවට ගිය වෙලාවේ කෙල්ලො 3 දෙනෙක් බලන්න ගියා. 3 දෙනාගෙන් දෙන්නෙක්ම මට කැමති නෑ කිව්ව, පස්සේ අන්තිමට මම ඉන්නෙ කැනඩා කියල ගෙදර ගිහින් පැය 2,3 යන්න කලින් කෝල් එනව මට කැමති කියල. :lol:
    kello nam kapati jathiyak thamayi