නියම ආතල් එක ඕක නෙමෙයි බං ඔක්කොම උන් බඳිද්දි තනිකඩයා වයේ ඉන්න එකයි. කෙල්ලෙක් නෑ වගේ ලෝකෙට පේන්න ජීවත් වෙන එකයි.
උඹ ජොබට යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් නම් කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන් ඔය කෝස් එකක් හෝ මොකක් හරි කරන්න යන කෙල්ලෝ ඉන්නවනේ බං. කාර් එකක් තියෙනම් කෙල්ලෝ වැටෙනවා ඉතින්. එහෙම කෙල්ලෝ වැටිලා වැඩක් නෑ බං.
ප්‍රපෝසල් වලින් සෙට් වෙන්නේ ඉතින් මෙලෝ රහක්ම නැති කෙල්ලෝ තමයි.