Marriage nathuwa porn ekka life eka geniyana eka aulda?
දෙකෙන්ම analogy එකක් ගමු. Porn බලන එකට වැඩිය ප්‍රශ්නයක් තමන්ට නොගැළපෙන කසාද කරගත්තාම එනවා. බඳින්න ඕන කමට බඳින එකත් අතේ ගහන්න ඕනවට porn බලනවා වගේ ගොන් වැඩක්. (සමහරු next next ඔබ ඔබ page 100 ක් විතර යන්නෙ. හැබැයි ඊට වඩා දරුණුයි)
මම නම් කියන්නෙ කරන ඕනම දෙයක් උවමනාවෙන් කරහන්. එ‍්ක porn බලන එකද, කසාද බඳින එකද, රස්සාවක්ද කියන එක අදාළ නෑ. තමන්ගෙ හිතට තෘප්තියක් එන එකක් කරහන්. දැන් phone එක අතට ගත්ත ගමන් බලන්න පුළුවන් නිසා ඕක porn වලට ගලපන්න ටිකක් අමාරුයි. එ‍්ත් අතට අරන් වීඩියෝ තෝරන්න ගන්න එපා. පොඩ්ඩක් සයිට්වල රවුමක් දාලා බලහන්. හිතට හරි යනම එකක් තිබුණොත්, දැකලා පට්ටම අාසාවක් අාවොත් විතරක් කරහන්. නැත්තම් බලෙන් කරන්න යන්න එපා.
කසාදෙත් එහෙමයි. දකින දකින ගෑනි එක්ක පවුල් වෙන හැටි ගැන හීන මවන්න එපා. කොටින්ම බඳින්න ගෑනු හොය හොය යන්ඩත් එපා. හැබැයි P නොවී කොහේදි හරි උඹෙ හිතට අල්ලලා යන කෙල්ලෙක් දැක්කද එකපාරක් කෙලින් මූණ බලලා හිනා වෙයන්. හිනාව, බැල්ම return වෙනවා නම් ගිහින් වැදගත් විදිහට කතා කරහන්. හිත හිත ලත වෙන්ඩ නම් තියා ගන්ඩ එපා.
ගෑනු උඹව මරන් කන් නෑ. (වැදගත් vibe එක තියෙන්න ඕන හොඳේ. සෙවලයා වගේ හළාගෙන ගිහින් චොර වෙන්ඩත් එපා) ටිකක් කතා කරලා සෙට් වගේ නම් visiting කාඩ් එකක් දියන්. උඹ නම්බර් ඉල්ලන්න යන්න එපා. එ‍්කිට ඕන නම් කතා කරයිනෙ.
එහෙම කතා කරොත් හැදෙන සම්බන්ධ තියෙනවානෙ. හොඳයි වගේ අය අඳුරගෙන කතාබහ කරලා අාශ්‍රය කරලා ඉන්න පුළුවන්. කසාද, ලව් හොයන්න එපා. එහෙම වෙන්න තියෙනවා නම් වෙයි. උඹෙ වැඩක් බලාගෙන නිදහසේ ජීවත් වෙයන්. උන්ට ඕන විදිහට, උඹට අවුල් විදිහට හැඩ ගැහෙන්න නම් යන්ඩ එපා. ඊට වඩා ගොබ්බ වැඩක් තවත් නෑ.
Porn analogy එකක් ගත්තොත් ඉඳලා හිටලා වගේ නිකමට ඔය site දෙක තුනක රවුමක් දාලා වරෙන්. උඹට satis හොඳම එකක් අහු වුණොත් විතරක් ටිකක් බලලා අතට ගනින්. අතට අරන් හොයන්න යන්ඩ නම් එපා.
උඹට හොඳටම සෙට් කෙනෙක් ඉන්නවා නම් කසාදෙ වෙනකල් යන එක ඉබේම වෙයි. එහෙම නොවුණා කියල එ‍්ක ගැන නැහි නැහි ඉන්ඩ එපා. හොඳට මතක තියා ගනින් කෙල්ලොන්ට පට්ට ඉවක් වගේ තියෙනවා. උඹ කතා කරපු ගමන් එන්නෙ මොකාටද, උඹට තියෙන අවුල් මොනවද වගේ දේවල් ගැන හොඳ අදහසක් ගන්න උන්ට පුළුවන්. උඹ desperate වෙලා සෙවළයෙක් වගේ ගියොත් උන්ට ඉක්මණටම තේරෙනවා. අන්තිමට විරහ ගීත අහ අහ ඉන්ඩයි වෙන්නෙ.
ඕක තමයි ඉතින් මට දැනට තියෙන අත්දැකීම් අනුව හොඳයි කියල හිතෙන විදිහ. සමහරවිට ඉස්සරහට එ‍්වා වෙනස් වෙයි.