EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    බදින එක ඔච්චරම අවුල්ද බං? :baffled: ගෑණි අපිව හපලා කනවා වගේ භයානක සිද්ධියක් වෙනවා ද? :eek:
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    කොල්ලෙක්ව කසාද බැදපන්, එතකොට දෙන්නටම එකට එලියට ගිහින් බියර් බොන්න පුලුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    Ado May wala badinna wena scene ekak thiyenne, aya ithin eliyatawath bahinna wen ne beer bonna ekakwath, pissu hadenawa, single inna hodai kiyala hithenawa ban, opinios dipalla. thanikada set eka. :no: :rolleyes:
    Both of you ready to migrate before getting kids
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    Ado May wala badinna wena scene ekak thiyenne, aya ithin eliyatawath bahinna wen ne beer bonna ekakwath, pissu hadenawa, single inna hodai kiyala hithenawa ban, opinios dipalla. thanikada set eka. :no: :rolleyes:
    බදිනම ඕනානම්, වැඩක් පලක් කරගන්න පුලුවන් කම්මැලි නැති ⁣ධෛර්යවන්ත ගැනියෙක් හොයාගනින්. සිංගල් හිටියේ ඇයි කියන එක නම් මුල් දවසේම තුරුල් වෙලා උනුහුමේ ඉදිද්දි, සිකෙද්දි, රටේ තොටේ තැනක දෙකක ඇවිදිද්දි, කැමක් බිමක් හදලා දෙද්දි තේරෙයි.

    බොනවයි කියලා තොපි නානවාද? නැනේ. ගැනු බොනවට අකමැති නැ,නමුත් සිමාවකට.
     
    • Haha
    Reactions: hecker_thama