marry කරපු කට්ටියගෙන් help එකක්

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    marry කරපු කට්ටියගෙන් help එකක්

    marry කලාම කෙල්ල එක්ක එකම roomඑකේ ඉන්නම ඕනෙද, මන් එහෙම කැමති නැ room දෙකක් use කලොත් aulak වෙඉද? කෙල්ල එකක මන් වෙන room එකක.........:oo::yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    wenama innawa nam ai bun badinne

    ekata jiwat wenna haiyak natnam ganit ekka nikan aparade kellekge jiwitayak winasa karanna epa bun

    tawa tikak kal idala badapan yamak kamak terenakota

    ganiyek ge aduwa terenakorta
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඉට වැඩිය හොදයිනේ බං කෙල්ලව කෙල්ලගෙ ගෙදර තිබ්බ නම්.... වියදමත් අඩුයි....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    එහෙම අව්ලක් නෑ මචන්. ගෑනිගේ කාමරේ ජනේලෙට යකඩ ග්‍රිල් ගහන්න එපා. ජනේලේ විතරක් ප්‍රමානවත්.
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    marry කලාම කෙල්ල එක්ක එකම roomඑකේ ඉන්නම ඕනෙද, මන් එහෙම කැමති නැ room දෙකක් use කලොත් aulak වෙඉද? කෙල්ල එකක මන් වෙන room එකක.........:oo::yes:

    daily life ගැන...

    i-dont-want-to-live-on-this-planet-anymore.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    marry කලාම කෙල්ල එක්ක එකම roomඑකේ ඉන්නම ඕනෙද, මන් එහෙම කැමති නැ room දෙකක් use කලොත් aulak වෙඉද? කෙල්ල එකක මන් වෙන room එකක.........:oo::yes:

    කිසි පස්නයක් නෑ
    ජනෙල් වලට ග්‍රිල් හයිකරලා cctv එකක් සෙට් කරල තියහන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉට වැඩිය හොදයිනේ බං කෙල්ලව කෙල්ලගෙ ගෙදර තිබ්බ නම්.... වියදමත් අඩුයි....
    :P:P paw yako keri katha kiyanna epa

    mehemai machan ubala dennage kemeththa
    adare karapu dabalak nam kawadawath thaniyama nam inna beri wei
    lamai hambunath
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම අව්ලක් නෑ මචන්. ගෑනිගේ කාමරේ ජනේලෙට යකඩ ග්‍රිල් ගහන්න එපා. ජනේලේ විතරක් ප්‍රමානවත්.

    අඩො ග්‍රිල් ගහන්න එපා කියන්නෙ මොක්ද ?/

    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නෙ උබ හොද හයිය තියන ග්‍රිල් එකක් ගහපන්. එතකොට බය වෙබ්බ් දෙයක් නැහැ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,914
    40,718
    113
    අඩො ග්‍රිල් ගහන්න එපා කියන්නෙ මොක්ද ?/

    මෙ ත්‍රෙඩ් එක දාපු එකාට කියන්නෙ උබ හොද හයිය තියන ග්‍රිල් එකක් ගහපන්. එතකොට බය වෙබ්බ් දෙයක් නැහැ.

    :rofl::rofl: