Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    ඔව් මේක සිරා කතාව...අපේ ඉන්න මිනිස්සු ඔහොම තමයි...ළමයි පරක්කු නම් හෝ නැති නම් එක කියන්නේ නැහැ...ඒ වෙනුවට කියන්නේ ළමයි නැති වුනාම පට්ට..කරදර වැඩ...ඕව කියල අනිත් උන්වත් එහෙම කරනවා..බදින්න පරක්කු එකෙක්ගෙන් අහපන්...එතකොට කියන්නේ කලින් බැන්දම ආතල් නැහැ..සිංගල් ලයිෆ් ෆුල් මාවලස් වගේ ටෝක්ස්,,හැබැයි යටින් යන්නේ වෙනම ගේම්..:P

    අනිත් උන් ගැන හොයන්නත් එපා, අනිත් උන් කියන විදිහට වැඩ කරන්නත් එපා කියන එක තමයි මගේ අදහස...

    තමන්ට සෙට් වෙන විදිහට වැඩ ටික කරගත්තනම් කිසි කතාවක් නැහැ...උබ කිව්ව් කතාව නම් ඇත්ත..ඔය වයසේම ළමයෙක් හදාගත්තාම වයසට යනකොට දෙපයින් හිටගන්න පුළුවන් වයසේ ළමයි ඉන්නවා..මන් දන්න පවුලක අන්කල් කෙනෙක්, වයස 50ත් පැනල, ඉස්කෝලේ ප්‍රාථමික වයසේ ළමයෙක් ඉන්නේ,,,ඒ මනුස්සය පුදුම වෙහෙසිල්ලක් වෙහෙසෙන්නේ..අසනීපත් තියෙනවා...පව් ඉතින්...ඒ ළමයත් පව්...
    50 කියන්නේ වයසක් ද?
    330px-Ranil_Wickremesinghe_before_the_funeral_of_Shinzo_Abe.jpg
     

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    Russian ekak badinna inne bandama update eka denam bn
    අඩෝ update එකක් දියන්. පස්සෙ thread එකක් දාපන් step by step සෙට් කර ගන්න හැටි කියලා, අපිටත් try එකක් දෙන්න බැරියෑ ඒක බලාගෙන:D
    ළමයි තුන්දෙනෙක් ඉන්නවා. පළවෙනියා හම්බවෙද්දී මට විසි තුනයි වයිෆ්ට විසි හතරයි දෙවෙනියා හම්බ වුනේ ඊට අවුරුදු හයකට පස්සේ. කෙල්ලයි කොල්ලයි දෙන්නෙක් ඉන්නවා දැන් ඇති කියලා හිත හදාගෙන ඉන්නකොට දැනට අවුරුදු පහකට කලින් තව එකෙක් හම්බවුනා 😁😁😁 ලොකු දුවයි බාලම පුතයි අතර ගැප් එක අවුරුදු දහ හතරක් දෙවෙනි පුතයි බාලයගෙයි අතර ගැප් එක අවුරුදු අටක් 😁😁 දැන් මට අවුරුදු හතලිස් දෙකයි. ළමයින්ගේ වයස 19යි /13 යි / 5යි. ළමයි එක්ක ගෙවන ජිවිතේ හොදයි හැබැයි ෆුල් බිසී. මගේ නම් අදහස තිහ වෙන්න ඉස්සල්ලා ළමයි හදන්න ඕන. හැබැයි ඉතිං කොච්චර ප්ලැන් කරත් ප්ලැන් අප්සෙට් යන වෙලාවල් තියෙනවා 😁😁😁
    අඩේ දැන් වයසයි නේහ්😅❤️
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ලංකාවෙ බහුතරයක් තරුණ තරුණියො කසාද බඳින මූලිකම අරමුණ දරුවො හදන එක '' කතාවටත් කියන්නෙ මැරෙන මොහොතට වතුර උගුරක් දෙන්නවත් කවුරුහරි ඉන්න ඕනේ කියල
    '' ඊට පස්සේ හම්බකරන හැම සතයක්ම දරුවෝ වෙනුවෙන් වියදම් කරනවා , බාගෙට කකා , වැරහැලි ඇඳ ඇඳ දරුවන්ට සුර සැප දෙනවා ,දැන් දුක් වින්දට දරුවෝ ලොකු උනාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා තමන්ටම කියාගෙන , වදෙන් පොරෙන් හොයා හොයා දුක් විඳ විඳ දරුවොත් ඇදන් ජීවිත තරඟය දුවනවා .
    ☹️

    ට්‍රිප් එකක් යන්නෙ නැහැ ,හිතෙන දෙයක් ගන්නේ නැහැ තමන්ගෙ තරුණ කාලෙම ගෙවල් හදන්නයි දරුවෝ හදන්නයි වියදම් කරනවා , මනුස්සකම , ගුණ දහම් වලට වඩා ආර්ථික තරඟය වේගවත් නිසා , ඒ දේවල් උගන්නන එක මග ඇරිලා යන වෙලාවලුත් තියනවා , ළමයි ලොකු වෙලා , එයාලගෙ ජීවිත හොයාගෙන යද්දී , ඉතුරු වෙලා තිබ්බ , මහ ගෙදර ඔප්පුවයි අනිත් සබ්බ සකලමනාවයිත් උන්ටම දීලා නිදහස් වෙනවා කියලා හිතාගෙන බෙදලා දෙනවා , නිදහස් වෙනවා කියලා හිතුවට එතැනදී තමයි මහලු දෙමව්පියෝ හිර වෙන්න පටන් ගන්නෙ ..
    යුග පරිණාමය එක්ක දරුවෝ දෙමව්පියන්ට වඩා වේගෙන් ජීවිත රේස් එක දුවනවා , පුළු පුළුවන් විදිහට දෙමව්පියෝ දිහා බැලුවත් හුඟක් වෙලාවට ගොඩක් තැන් මගහැරෙනවා , හිතලම මග අරිනවා වෙන්නත් පුළුවන් , ජීවිතේ සියල්ල දරුවන්ට දුන් පසු ඔවුන්ගේ සියල්ලමත් ඒ දරුවොම නිසා , දරුවෝ තමන්ව අත ඇරලා සතුටු වෙනකොට , තනියම ජීවිතේ විඳිනකොට , හීනියට දුකක් එන එක සාදාරණයි , අපි නොකා නොබී , දුකෙන් හදපු එවුන් , නිසා ලේලිලා බෑණලා සැප විඳිනකොට ඉතින් එයාලට ටිකක් අවුල් වගේ , තමන්ගේ වේගවත් ගමනට දෙමව්පියෝ බැරියර් උනහම ළමයින්ටත් වදයක් වගේ ,
    ඉතින් දෙගොල්ලො අතර ප්‍රශ්න පටන් ගන්නවා .ලේලිලා බෑණලා නයින්ට අඳුකොළ වගේ පේන්න ගන්නවා.
    📌
    අතේ සතේ නැතුව මහ ගෙදරත් ලියලා දීපු මහළු ජෝඩුව කරන්න දෙයක් නැතිම වෙලා අන්තිමට කැමැත්තෙන්ම වැඩිහිටි නිවාසෙට යනවා , එක්කෝ දරුවොම ගෙනිහින් දානවා ..
    📌
    එහෙමත් නැත්තම් දරුවන්ගේ ගෙවල්වල මුණුබුරෝ , මිනිබිරියෝ බලාගෙන ගෙදර වැඩ ඔක්කොමත් කරගෙන , කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිල නොලත් සේවකයෝ වෙලා ඉන්නවා .
    අන්තිමට,කාටවත් නොකිව්වට ,
    තරුණ කාලෙත් , මහලු කාලෙත් දෙකම ගැන අසතුටින් , ආර්ථික බංකොලොත් කමෙන් , ලංකාවේ වැඩිහිටියෝ බහුතරයක් නිවාස වල හෝ වැඩිහිටි නිවාස වල මරණය එනකන් පාර බලාගෙන ඉන්නවා ..
    😪
    😪

    තිත්ත උනත් ඔන්න ඕකයි ඇත්ත.
    😔

    ඒ දරුවෝ ලොකු උනාම ඒ දරුවන්ට වෙන්නෙත් ඔය කතාවම තමයි ..
    🙇🏼‍♀️
    🙇🏼‍♀️

    ඕක පැටන් එකක් විදිහට වළල්ලක් වගේ කැරකි කැරකි කාටත් වෙනවා , සරළවම කිව්වොත් ලංකාවේ හැම දෙමව්පියෙක්ම , දරුවෙක්ම මේ සැන්ඩ්විච් න්‍යායේ කොටස්කරුවෝ තමයි .හැමෝම තමන් ඉපදුන පවුලත් තමන් හදාගත්ත පවුලයි අතර සැන්විච් එකක් වගේ හිර වෙලා ..
    අවසානයේ දරුවොත් දෙමව්පියොත් දෙගොල්ලොම අසතුටින් ..
    😪

    ➡️
    ➡️
    පිටරට වල කථාව ඕකෙ අනිත් පැත්ත
    ⬇️

    එයාලා කසාද බඳින්නේ දරුවෝ හදන්නම නෙමයි , දරුවෝ හැදුවත් දරුවෝ කියන්නේ ජීවිතේම නෙමයි , එයාලා දරුවන්ට හොඳට උගන්නනවා , පෝෂණය කරනවා , දරුවෝ වෙනුවෙන් ආයෝජනය කරනවා , ඔවුන්ගේ විනය හදනවා , හැබැයි අපේ දෙමව්පියෝ වගේ සියල්ල කැප කරන්නේ නැහැ , දරුවන්ට ළමා කාලය දෙන ගමන් ඔවුනුත් ජීවිතය විඳිනවා , ලස්සනට අඳිනවා , විනෝද වෙනවා , දරුවන් වෙනුවෙන් වගේම ඔවුන් වෙනුවෙනුත් ඉතුරු කරගන්නවා .වැඩිහිටි දරුවන්ගේ ජීවිත වලට , බලාපොරොත්තු වලට මැදිහත් වීම් හරිම අඩුයි .
    එයාල කැමති රස්සාවක් කරමින් කැමති අයව බැඳලා හෝ නොබැඳ ඔවුන් ඔවුන්ගේ ජීවිත ගත කරනවා .දෙමව්පියන්ගේ ගෙවල් දොරවල් බලාපොරොත්තුවක් නැහැ , දෙමව්පියෝ ඒවා දිය යුතුත් නැහැ , රජයෙන් පවා ඒවාට සීමා දාල තියනවා , හැම වැඩිහිටියෙක්ටම ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඉතුරු වෙනවා , ලංකාවේ වගේ දරුවෝ ඒක හූර ගන්නේ නැහැ , දෙමව්පියෝ දෙන්නෙත් නැහැ ,මුල ඉඳලම දරුවන්ගෙන් සහන සේවා බලාපොරොත්තු නොවුන නිසා ඔවුන්ගේ මහලු විය ගැන ඔවුන්ටම ප්ලෑන් එකක් තියනවා , දරුවොත් ලොකු කරලා මුනුබුරොත් ලොකු කරන්න ඔවුන් බැඳිලා නැහැ ,
    දෙමව්පියන්ගෙන් ගෙදර වැඩ කරවගන්න දරුවෝ පොරකන්නෙත් නැහැ , ජීවිතේ තරුණ කාලේ වගේම මහලු කාලෙත් දරුවෝ දෙමව්පියන්ටත් දෙමව්පියෝ දරුවන්ටත් ඇඟිලි ගහන්නේ නැහැ , පුළුවන් හැමවෙලාවෙම ඔවුන් දෙගොල්ලෝ ඔවුන්ව සතුටෙන් බලාගන්නවා , මොනම හේතුවක් නිසා හරි වැඩිහිටි නිවසකට යන්න උනොත් ඔවුන් යන්නේ පුදුම සතුටකින් , මොකද ඒවා ඒ තරමටම සත්ටෙන් පිරිණු තැන් , තමන්ගේ ආර්ථික හයියෙ හැටියට මුදල් ගෙවා හෝ නොමිලේ වෙන් කරගන්න පුළුවන් ,
    එයාල eldery home වල තමන්ගේ වයසේ සෙට් එකත් එක්ක එකතු වෙලා TV SERIES බලනවා , තවත් සමහරු සෙට් වෙලා හිනා වේවි කතාව , සීයලා ටික කැරම් ගහනවා , තවත් කට්ටියක් පොත් කියවනවා , එක්කෙනක් දෙන්නෙක් ආගම සිහිකරනවා , එක්කෝ ව්‍යායාම කරනවා , සමහරු වත්තේ වගා කරනවා , වයසට ගියත් හවසට ගෙදර කියලා අවසානයේ කොහොමහරි හැමෝම හරිම සතුටෙන් ..
    ඉතින් අවසානයේ දරුවොත් දෙමව්පියොත් දෙගොල්ලොම සතුටින් ..
    🙂

    තරුණ කාලේ තමන් උපරිමයෙන් ජීවිතේ විඳපු නිසා දරුවොන්ගේ ජීවිත දිහා බලලා ඔවුන්ට දුකක් දැනෙන්නේ නැහැ , මේ ක්‍රමය සමාජය පුරාම හුරු වෙලා තියන නිසා මහලු විය මේ විදිහ කියන එකට මනස මුල ඉඳලම හුරුවෙලා තිබ්බා , ආර්ථික ඇහෙනියකුත් නැහැ , දරුවොත් පුළුවන් විදිහට දෙමව්පියන්ගේ සතුට ගැන හොයලා බලනවා.
    ඔවුන් දරුවෝ වෙනුවෙන් බොහෝ දේ කැප කරනවා ,
    හැබැයි ඒත් සියල්ලම නෙමේ , ඒ වගේම ඔවුන් දරුවන්ගෙන් සමහරදෙවල් බලාපොරොත්තු වෙනවා , හැබැයි ඒත් සියල්ලම නෙමේ...
    ඉතින් ඔවුන්ට පසුතැවීමක් කලකිරීමක් නැහැ , සතුටෙන් ජීවත් වෙලා සතුටෙන් මැරිලා යනවා ..
    හරි වැරැද්ද කෙසේ වෙතත් ඔන්න ඕකයි වෙන්නේ ,
    මේක කියවලා , අපේ සංස්කෘතිය , සභ්‍යත්වය , යුතුකම් , වගකීම් ඔය වගේ බර බර වචන කියලා මට බැන්නට වැඩක් නැහැ ,
    රටේ කව්රුහරි අම්මෙක් ජීවිතේ අවසාන කොටසේදී දුක් විඳිනවා නම් ඒක නොවිය යුතු දෙයක් , දරුවෝ වෙනුවෙන් සියල්ල කැප කරපු ඔවුන්ව දරුවෝ බලාගන්නම ඕනේ ..
    මගේ දෙමව්පියොත් මායි නංගිලා දෙන්නයි වෙනුවෙන් සියල්ල කැප කරපු දෙමව්පියෝ නිසා මමත් ඒ කුලකයේ තමයි ..
    ❓
    අපෙන් පස්සේ පරම්පරාව ඒ කිව්වේ අපේ දරුවෝ මේ තරමට වත් අපි වයසට ගිහාම අපි ගැන බලයි කියලා , උවමනාවක් තිබ්බත් මේ ජීවිත රේස් එකත් එක්ක ඔවුන්ට ඒ වෙනුවෙන් කාලයක් හැකියාවක් තියෙයි කියලා ඔබ හිතනවද ?
    ❓
    අපි හිතන තරමට වත් අපේ දරුවෝ අපි ගැන හිතයි කියලා ඔබට විශ්වාසද ?
    සමහරවිට හෙට දවසේ අපේ දරුවන්ට අපිව මග ඇරෙන්න පුළුවන් , හිතාමතා මගඅරිනවා වෙන්නත් පුළුවන් ,ඔවුන් කාර්ය බහුල වෙන්න පුළුවන් , උවමනාව තිබ්බත් ආර්ථික හැකියාවක් නැති වෙන්න පුළුවන් , අද ඔබ උකුලේ තියාගෙන හුරතල් කරන දරුවා අතින් හෙට දවසේ මේ සියල්ල වෙන්න පුළුවන් ,නොවෙන්නත් පුළුවන් .
    ඒත් තාමත් ඔබ ප්‍රමාධ නැහැ ..
    👇🏾
    👇🏾

    අපේ දෙමව්පියෝ වගේ අපි ,දෙපැත්තට මැදි වෙලා සැන්ඩ්විච් වෙන්න ඕනේ නැහැ ,
    පුළු පුළුවන් විදිහට ඔබත් ඔබේ ජීවිතය විඳින්න ,
    ❤️

    එතකොට දරුවෝ සතුටු වෙනකොට අනේ අපරාදේ අපිට බැරි උනානේ කියලා ලේලී , බෑණා එක්ක තරහ එන එකක්වත් නැහැ , සත පනහ ගානේ හරි ඔය දෙන්නා වෙනුවෙන් ඉතුරු කරන්න ,
    මොන තරම ආදරේ තිබ්බත් මහා ගෙදර ඔප්පුව වත් මැරෙනකම් ඔයාගේ නමටම තියාගන්න ,
    එතකොට පන්සලට දෙන්න , දන් පින් කරන්න , බැරිම උනොත් තරමක් හෝ හොඳ වැඩිහිටි නිවාසෙකට යන්න හරි ආර්ථික හයිය ඔබට තියනවා ..
    ලෝකෙම දියුණු වෙනකොට මිනිස්සු යන්ත්‍ර වෙන එක නවත්තන්න ඔයාටයි මටයි බැහැ .
    හැබැයි ,ඒ යන්ත්‍ර වලට පිච්චෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන් ,
    අපි හැමෝටම වගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෙට දවසේ ඒ රටාවට හුරු වෙන්නම වෙනවා.
    🙏

    පසු ගිය අවුරුදු දෙක තුනේ ලංකාවෙ වැඩිහිටි නිවාස වලට තියන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩිවෙලා , ඒ වගේම ඒ ස්ථාන වල තියන අපහසුකම් ඊටත් වඩා ගුණයකින් වැඩිවෙලා , පාළනය කරගන්න බැරි තරම් පිරිසක් එක්ක සීමිත සම්පත් මෙහෙයවන කොට පහසුකම් වලට වඩා අපහසුකම් වැඩි වෙන එක සාමාන්‍යයි .
    ලංකාවේ eldery home සංකල්පය මීට වඩා පුළුල් විදිහට , පහසුකම් එක්ක ඒ වෙනකොට තියෙයි , නැති උනොත් අපි එකතු වෙලා හරි හදාගමු ..
    හදවතින් සුදානම් වෙලා හිටියම අද මේ බුකියේ සෙට් වෙලා ඉන්නවා වගේම හැරමිටියෙන් යනකොටත් luxury eldery home එකක කැරම් ගහන්න , ඕපයක් කියවන්න , නිදහසේ පොතක් කියවන්න , කොටින්ම කිව්වොත් දත් නැතුව හරි සැහැල්ලුවෙන් හිනාවෙන්න අපිට පුළුවන් වෙයි.
    දරුවෝ කියන්නෙ තටු හයිය වෙනකම් බලාගෙන ඊට පස්සේ අත අරින්න ඕන කොටසක් මිසක්, මැරෙනකම් බැඳගෙන ඉන්න ඕනේ ජාතියක් නෙමෙයි.
    දෙමව්පියෝ කියන්නෙත් මැරෙනකම් තමන්ගෙ මුළු ජීවිතේ ම දරුවොයි මුනුබුරොයි වෙනුවෙන් කැප කරලා මැරිලා යන්න ඕනේ ජාතියකුත් නෙමෙයි.
    ඔන්න ඕක තේරුම් ගත්ත දවසට තමයි දරුවොන්ටයි දෙමාපියොන්ටයි දෙගොල්ලොන්ටම සතුටෙන් මැරෙන්න පුළුවන් වෙන්නෙ .
    copy



    නාකි උනාම තමන්ගේ ගු හුජ්ජ ඇද ගන්න හිතාගෙන ළමයි හදන්න එපා
     
    Last edited:

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    42 දී උබට 19 ක කොල්ලෙක් ඉන්නව කියන්නේ ඉතින් ආයේ සුපිරි
    කොල්ලා නෙවෙයි බං මගේ කෙල්ල තමයි වැඩිමල්. මේ අවුරුද්දට කෙල්ලට 21 යි කොල්ලෝ දෙන්නට 15, 7 යි
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මට 27යි බෝයි ෆ්‍රෙන්ඩ්ට 28යි. එයා රට. ලමයි ලොකු උනාම දාන ඉස්කෝලෙත් හිතලා ඉවරයි. හැබැයි තාම ලමයෙක් හදන්න තියා කසාද බදින්නත් බැරි උනා.. මට මේක අප්ඩේට් කරන්න පුළුවන් වෙයි geshi ආච්චි වෙලා.. :sorry::lol::lol:

    aishu-official-sl-01-02-2024-0012.jpg
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    එකම කාන්තාව සමග දීර්ඝ කාලයක් එකට ඉන්න කොට එපා වීමක් නැද්ද?
    වෙනසක් හොයන්න හිතෙන්නේ නැද්ද..
    ඇත්තම කියපල්ලා..
    Ekata thamai macho badu inne 👍
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මට 27යි බෝයි ෆ්‍රෙන්ඩ්ට 28යි. එයා රට. ලමයි ලොකු උනාම දාන ඉස්කෝලෙත් හිතලා ඉවරයි. හැබැයි තාම ලමයෙක් හදන්න තියා කසාද බදින්නත් බැරි උනා.. මට මේක අප්ඩේට් කරන්න පුළුවන් වෙයි geshi ආච්චි වෙලා.. :sorry::lol::lol:


    GESHI ආච්චී 😃😃😃😃


    මමනෙ ආච්චී
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,319
    113
    Behind u :p
    මැරි කරල ඉන්න කිරිපුතාලා..

    View attachment 143446
    • උබලට පොඩි උන් කියක් ඉන්නවද?
    • Wifeට බාබාලා හම්බෙන විට Wifeට හා උබට වයස් කියද?
    තරුණ කාලේම (25-30 අතර) පොඩි උන් ඉන්නවනම් හොදයි කියන එක මම හිතන්නේ :rolleyes:

    කොහොමද බාබාල එක්ක ගත කරන ලයිෆ් එක ... අදහස් දාගෙන යමු. :love:

    NO KIDS.... NO PROBLEMමහත්තුරු ටික අදහස් ඕන නෑ හොදේ :rofl:
    2i, 2y, boy,
    5y girl

    30 ,29

    25n lamai kare Ella ganna one nam 20n wage bandahan,
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    adoo mata 53k dan mata 22 kollek... 20 kellek....
    kohomda athal eka thathtala puthala ayya malli wage innakota
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,895
    5,081
    113
    Pandora
    no man really dreams of having kids. he wants sex. he dreams of nice cars. phones....women.
    paka thama

    කොල්ලා නෙවෙයි බං මගේ කෙල්ල තමයි වැඩිමල්. මේ අවුරුද්දට කෙල්ලට 21 යි කොල්ලෝ දෙන්නට 15, 7 යි

    Uncle මාව බෑනා කරගන්න කැමති නැද්ද? :yes: හොද පවුලක වැදගත් රස්සාවක් කරන හොද පුත්‍රයෙක් :lol:
    ------ Post added on Apr 8, 2024 at 8:02 PM