25 වෙනකොට ඇට පැල කරාම 50 වෙද්දී 25හේ දරුවෝ ඉන්නවා හතලිස් පහේ වයිෆ් ඉන්නවා
මේකේ ඉන්න හරියට කිබ්බක් වත් දැකල නැති එක එක ෆකයින්ගේ බණ අහලා විවාහේ පරක්කු කරං නාකි වෙලා දරු සුරතල් බලලා අනාත වෙන්න එපා.![]()
Oya hira wela inne.bedapu unge wedema lamai hadanna advice dena eka
Dan bandala aurudu 6i.. thama nan aulk na.. so the answer for your question... it dependsඑකම කාන්තාව සමග දීර්ඝ කාලයක් එකට ඉන්න කොට එපා වීමක් නැද්ද?
වෙනසක් හොයන්න හිතෙන්නේ නැද්ද..
ඇත්තම කියපල්ලා..
මගෙ විස්තරත් එක්ක පොඩි නොගැලපීමක් තියෙනවනේ බබාමට 27යි බෝයි ෆ්‍රෙන්ඩ්ට 28යි. එයා රට. ලමයි ලොකු උනාම දාන ඉස්කෝලෙත් හිතලා ඉවරයි. හැබැයි තාම ලමයෙක් හදන්න තියා කසාද බදින්නත් බැරි උනා.. මට මේක අප්ඩේට් කරන්න පුළුවන් වෙයි geshi ආච්චි වෙලා..![]()
42 දී උබට 19 ක කොල්ලෙක් ඉන්නව කියන්නේ ඉතින් ආයේ සුපිරිළමයි තුන්දෙනෙක් ඉන්නවා. පළවෙනියා හම්බවෙද්දී මට විසි තුනයි වයිෆ්ට විසි හතරයි දෙවෙනියා හම්බ වුනේ ඊට අවුරුදු හයකට පස්සේ. කෙල්ලයි කොල්ලයි දෙන්නෙක් ඉන්නවා දැන් ඇති කියලා හිත හදාගෙන ඉන්නකොට දැනට අවුරුදු පහකට කලින් තව එකෙක් හම්බවුනාලොකු දුවයි බාලම පුතයි අතර ගැප් එක අවුරුදු දහ හතරක් දෙවෙනි පුතයි බාලයගෙයි අතර ගැප් එක අවුරුදු අටක්
දැන් මට අවුරුදු හතලිස් දෙකයි. ළමයින්ගේ වයස 19යි /13 යි / 5යි. ළමයි එක්ක ගෙවන ජිවිතේ හොදයි හැබැයි ෆුල් බිසී. මගේ නම් අදහස තිහ වෙන්න ඉස්සල්ලා ළමයි හදන්න ඕන. හැබැයි ඉතිං කොච්චර ප්ලැන් කරත් ප්ලැන් අප්සෙට් යන වෙලාවල් තියෙනවා
![]()
They don't stay little.Kids means non stop responsibilities and expenses. So best to have kids after a few years enjoying marriage. Don't get me wrong, watching your little one smile with you with the purest love you will ever know makes you forget everything you have to go through to protect and bring them up.
Go to spa and seeඑකම කාන්තාව සමග දීර්ඝ කාලයක් එකට ඉන්න කොට එපා වීමක් නැද්ද?
වෙනසක් හොයන්න හිතෙන්නේ නැද්ද..
ඇත්තම කියපල්ලා..
yeah they don't stay little. But they are a responsiblity and you need to factor them when you try to do shit. So your life will change for sureThey don't stay little.
They do grow up and so does the problems too. At each stage of their life the nature of the problems you face will change. The most important thing is how you raise them up as socially responsible individuals
My wife always says that "Life isn't a Hindi movie.. I don't want you to become a doctor or an engineer, but learn to live in this world with feet on ground while caring for others"
(He probably doesn't know what a Hindi movie is because we never watch crap)![]()
They are a Liability...yeah they don't stay little. But they are a responsiblity and you need to factor them when you try to do shit. So your life will change for sure
sira, 42di 19 ekek innawaa kiyanne maara lucky42 දී උබට 19 ක කොල්ලෙක් ඉන්නව කියන්නේ ඉතින් ආයේ සුපිරි


