Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මම එලියය බැස්සේ 18න් ඒ නිසා මම නම් කරනවා . Kfc එක්ක හරි වැඩට පල තනියෙන් දියුනු වෙයන් , රෙන්ට් එකට තැනක් ගනින් , පාටි දාපන් , ජිවිතේ විදපන් , ට්‍රැවල් කරපන් කියකා.

    රේඩාර් එකේ තියාගන්නවා දුසිරිතට වැඩිය යනවද , නරක පුද්ගල ආශ්‍රය තියනවද බලන්න. ආර්ථිකමය උදව් උපකාර කරනවා හෝ එවා ලබාගන්න ක්‍රම හොයල දෙනවා මිසක් අතේ තියන් කෑවද බීවද , බදින් නැද්ද අහ අහ ඇනයක් වෙන්නේ නම් නෑ. කොමත් පුකට පයින් ගහලා එලවනවා රස්සාවකට දාල හෝ බිස්නස් එකක් හදලා

    සමහර ළමයින්ව ගෙවල් වලින් එලෝනව තමා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    සමහර ළමයින්ව ගෙවල් වලින් එලෝනව තමා.
    එක තමා හොද . එලෙව්වම තමා තනියම නැගිටින්නේ . අපිව නම් එලෙව්වේ නෑ කැමැත්තෙන් එලි බැස්සා .
     

    vindi19

    Well-known member
  • Mar 26, 2015
    1,700
    1,789
    113
    Ja-ela
    1 ළමයයි - කෙල්ලෙක් (අවු.6)
    උදේටයි රෑටයි දුවවයි, අම්මවයි අවුස්සලා වලි දාගෙන බයිට් කර කර ඉන්නවා...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මටත්...😢
    33 lagai lamai thiya kellakwat na 🙁🙁

    Mangala Kinkini -Lankadeepa
    Exceldatabank.com
    Liyathabara.com
    Mindada App

    hurry up guys, pussys are waiting for u

    1 ළමයයි - කෙල්ලෙක් (අවු.6)
    උදේටයි රෑටයි දුවවයි, අම්මවයි අවුස්සලා වලි දාගෙන බයිට් කර කර ඉන්නවා...
    Oke results ei ubata kella loku wenakota ammai duwai ekathu wela ubata denne puken yanna.. :lol::lol::lol:
    ------ Post added on Oct 14, 2022 at 8:06 AM
     
    මට 27යි බෝයි ෆ්‍රෙන්ඩ්ට 28යි. එයා රට. ලමයි ලොකු උනාම දාන ඉස්කෝලෙත් හිතලා ඉවරයි. හැබැයි තාම ලමයෙක් හදන්න තියා කසාද බදින්නත් බැරි උනා.. මට මේක අප්ඩේට් කරන්න පුළුවන් වෙයි geshi ආච්චි වෙලා.. :sorry::lol::lol:
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    25 වෙනකොට ඇට පැල කරාම 50 වෙද්දී 25හේ දරුවෝ ඉන්නවා හතලිස් පහේ වයිෆ් ඉන්නවා ♥️♥️
    මේකේ ඉන්න හරියට කිබ්බක් වත් දැකල නැති එක එක ෆකයින්ගේ බණ අහලා විවාහේ පරක්කු කරං නාකි වෙලා දරු සුරතල් බලලා අනාත වෙන්න එපා.😘
    Perfectly said ❤️❤️❤️❤️
     

    webhash

    Well-known member
  • Aug 8, 2016
    854
    511
    93
    Dan Lamai Dennai.

    First kid : Boy 2yrs and 6 months
    Second Kid : Girl - 6 months

    Apita dan 31i wayasa. wife & Me same age.

    Babala ekka inna life eka hodai habai mara busy.
     
    • Like
    Reactions: EnIgma001