Marry කලාට පස්සේ

san**

Well-known member
  • Feb 21, 2012
    5,633
    8,820
    113
    kandy
    vikara ban. api kawruth eka wage na ne.marry karata passe enna widihath eka wage na. samahara aya adaren ennakota thawa couple ekak wali dagena enna puluwan ne
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    rw9BrMv_700w_0.jpg
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    කොහොම හරි බඳින්න.හොඳ ගෑනියෙක් හම්බුනොත් උබ සාර්ථක මිනිහෙක් වෙයි.නරක ගෑණියෙක් හම්බුනොත් උබ දාර්ශනිකයෙක් වෙයි.මෙහෙම කිව්වේ මම නෙමෙයි, ග්‍රීසියේ මහා දර්ශනික සොක්‍රටීස්. :dull::dull:
    අනේ මන්ද බන් මට නම් බදින්න හිතෙන්නේ නෑ...මෙහෙම්මම ඉන්න හිතෙනවා... love එකට අවුරුදු 8i තව 3 ක් 4ක් ඉන්න ඕනි