vikara ban. api kawruth eka wage na ne.marry karata passe enna widihath eka wage na. samahara aya adaren ennakota thawa couple ekak wali dagena enna puluwan ne




පිස්සුද බං..
අපි ඉන්නේ මේ යස අගේට..
elazඅනේ මන්ද බන් මට නම් බදින්න හිතෙන්නේ නෑ...මෙහෙම්මම ඉන්න හිතෙනවා... love එකට අවුරුදු 8i තව 3 ක් 4ක් ඉන්න ඕනිකොහොම හරි බඳින්න.හොඳ ගෑනියෙක් හම්බුනොත් උබ සාර්ථක මිනිහෙක් වෙයි.නරක ගෑණියෙක් හම්බුනොත් උබ දාර්ශනිකයෙක් වෙයි.මෙහෙම කිව්වේ මම නෙමෙයි, ග්‍රීසියේ මහා දර්ශනික සොක්‍රටීස්.![]()