Marry karannama Oneda?

nooby

Well-known member
  • Mar 25, 2018
    4,073
    2,291
    113
    Srilanka
    එකේ ඉතිං දෙපැත්තම තියෙනවා.
    මැරි කලාම පට්ට වදේ කිසි නිදහසක් නෑ.
    මැරීඩ් ලයිෆ් එකට එන්ටර් වෙච්ච ගමන් මිසින් වෙන ලොකුම දේ තමයි ෆ්‍රීඩම් එක.
    මට නං ලොකුවටම දැනුනේ ඒක.
    ඉස්සර වගේ ලවක් දෙවක් නැතුව අරෙහේ මෙහේ කාලේ කන්න, පාන්දර 3 4 වෙලා ගෙදර එන්න ඒවා නැති වෙනවා.
    30න් පස්සේ ඉතිං ඕවා කොහොමත් වැඩකුත් නෑ

    ඊට සාපේක්ශව වාසි වැඩි මට නං.
    දුකට සැපට කෙනෙක් ලග ඉන්න එක, ඕන දේකට සහයට කෙනෙක් ඉන්න එක,
    ගමනක් බිමනක් ගියත් ජොලි ඉතිං.
    කපල් එකක් විදිහට බැදාලා අවුරුදු දෙක තුනක් ජොලි කරලා ඕනේ හැබැයි ලමයි හදන්න, නැත්තං එපා වෙනවා.

    කොහොමත් කසාදයක් බදින එක තමා හොදම දේ,
    20-30 අතරේ කාලේ යාලුවො ඉන්නවා හිතවත්තු ඕන තරම් ඉන්නවා ඒ කාලෙට ගානක් නෑ.
    30 පැන්න ගමන් යාලුවෝ හුගක් නැතිවෙනවා.උන් උන්ගේ ලෝක වල බිසී වෙනවා, හිතවත්තු අඩු වෙනවා.
    ඕකේ බරපතලම අවධිය එන්නේ 45-50 වෙනකොට, තමන්ටම කෙනෙක් නැති එකේ අඩුපාඩුව තදටම දැනෙන්නේ එතකොට.
    එතකොට ඉතිං කසාදයක් කරගත්තත් ආදරේ කරන්න මැරීඩ් ලයිෆ් එකේ ගතිය විදින්න බෑ.

    උඹ අවුරුදු 8-10 කාලේ කවුරුහරි උඹට ටෙනිස් බෝලයක්, අලුත් බැට් එකක් එහෙම අරං දුන්නම කොහොමද සතුට.
    දැන් උඹට දවසගානේ ටෙනිස් බෝල 10ක් ගන්න සල්ලි තිබ්බත් උඹට ගන්න හිතෙනවද?
    නෑනේ?
    ඇයි ඒ?
    ජීවිතේ එහෙම තමයි, හැම දෙයක්ම විදින්න පුළුවන් කාලයක් එනවා, එතකොට ඒක විදින්න ඕනේ, ආයේ ඒක විදින්න බෑ
    අවුරුදු 8-10 කාලේ කොල්ලෝ එක්ක බෝල ගහලා ගන්න ආතල් එක මිස් උන එකෙක්ට, අවුරුදු 25දි ඒ ආතල් එක ගන්න බෑ.
    කැම්පස් යනකාලෙ ගල්කිස්සේ බෝට්ටුවක තියාගෙන සුප් කැට ලෙවකකා අරක්කු බිපු කාලේ ආතල් එක අවුරුදු 35දි ආයේ අරක්කු බොද්දි ගන්න බෑ.

    කසාදෙත් ඒ වගේ ඉක්මන් වෙන්නත් එපා, ප්‍රමාද වෙන්නත් එපා, ස්ථාවරයක් හදාගෙන නිසි වයසෙදි බැදපං.වැදගත්ම දේ තමයි කෙල්ලෝ 100ක් එක්ක හරි යාලුවෙලා අවුරුදු 60 70 එකට ඉන්න පුළුවන් කියලා හිතෙන කෙනෙක්වම විතරක්, බුද්ධිමත්ම තෝරගනිං.
    අනේ මොන ගෑණුද මම ආතල් එකේ තනියම ඉන්නවා කියල නං හිතන්න එපා.
    අවුරුදු 45-50 වෙද්දි උඹ අනිවාර්යයෙන්ම ඒ ගැන පසුතැවෙනවා.
    ඔය තනිකඩව කර්පට් වෙවී ඉන්න මොන අයියත් බොරුවට නෑ නෑ කිව්වට හරියට හිතට තට්ටු කරලා ඇහුවොත් නොබැදපු එක ගැන ඔය හැමඑකාම පසුතැවිලි වෙනවා.
    ඒ නිසා නිසි වයසට බැදපං.
    පට්ට පැහැදිලි කිරීමක් 😍
    සෑහෙන කාලෙකින් දැක්කේ
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    mata 32 gewigena yanne.. permanent job ekak na thamath.. mamath marry karanna hithanne na.. habai mata nm ohoma kiyana tharam thanikan paalu nm danila na.. katha baha karanna nm kattiya adui.. ea unata mama nm nitharama monwa gena hari busy wenna balanwa, ekko deyak kiyawanwa, ekko tutorial ekak balan mona hari try kranwa.. eka ekkena ea ea dewal gana dakina widiya wenna one, mona unath thamanta me me dewal na kiyala hitha hitha inna nm hoda na. ekko nathi dewal ganna try karanna one ekko eka amathakama karanna one.. anyway, a good thread..!
    Sad mood එකක් පෙන්නුවට ඇත්තටම සාමාන්‍යයෙන් එහෙම නෑ මචන්. උඹ කිවා වගේ සෑහෙන්න දේවල් තියෙනවනේ අද කාලේ Engage වෙනවනම්. මමත් තනිකරම ඉන්නේ Online. ඒ නිසා ගොඩක් අළුත් දේවල්, ආස දේවල් එක්ක තමා කාලය ගත කරන්නේ. එතකොට මහලොකු පාළුවක් නෑ. මමත් කොහොමත් බැන්දොත් හොඳ Financial Background එකක් හදාගෙනම තමා. ඒක sure. :yes:

    මේ ලඟදි පට්ට කෑල්ලක් සෙට් වෙන්න ගියා. මගේ යාළුවෙක් බැඳලා ඉන්න කෙල්ලෙක්ගෙ නංගි. කෙල්ල ලස්සනයි. උන්ගේ අම්ම එහෙමත් මට කතා කරා. යාළුවගේ ගෑනිත් නංගිට idea එකක් තියෙනවා ඔයා ගැන කියලා කිවා. ඒ උනාට යාළුවා කීවෙ කොල්ලෙක් ඉන්නවා කියල කෙල්ලට. පොර මට තවම හරියට දෙයක් නෑ කියන්න දන්නවා. ඒ නිසා තමා පොර ෂුවර් එකටම ඒ දේ මග ඇරියේ. මට ඒක තේරුනා. පොරට වරදක් කියන්නත් බෑ ඉතින්. මම ඉතින් ආයේ ඒ ගැන අහන්න ගියේ නෑ. :Pකොහොමත් මැරේජ් එකකට යනවනම් අනිවා වගකීමක් ගන්න පුළුවන් මට්ටමකට තමන් එන්නම ඕනේ. නැත්තන් කොහෙත්ම ඕනේ නෑ කියන එක තමයි මගේත් මතේ. :yes:

    ow, oya kiyana eka 100% aththa, Marry nokara single life eke thiyena daha jara wada okkkoma karala naaki una kaleka ayyoo mage jeewithe, matath wedak na, loketath wedak na kiya kiya hithalama anthimata pana tika yai...

    Thawa deyak... Methana marry nokarapu aya eke thiyena hondha kamath, marry karama thiyena amaru kamuth, marry karapu aya eke thiyena hondha kamath, marry nokarama wena karadarath dala thiyenawa, ea hama deyakma ea ea aya siddiya diha balana widya anuwa wenna one, ea nisa kaatwath 100%k hari, kaatwath 100%k wardi kiyannwath ba neda?
    ඇත්ත. අපි කතා කරන්නේ තම තමන්ගේ දැනුම සහ අත්දැකීම් වලට සාපෙක්ෂවනේ. පොදුවේ අපි හැමෝම හැමදේකින්ම හොයන්නේ සතුට සහ මානසික නිදහසනේ. කෙනෙක් ඉන්න කෙනෙක් ඒ කෙනා හින්දා සතුට බුක්ති විදිනවා. නැති කෙනා නැති නිසා හොදයි කියන තැනට හිත හදන එතන තියෙන මානසික නිදහස බුක්ති විදිනවා. සාපේක්ෂයි ඉතින්.
    ------ Post added on Dec 7, 2022 at 8:16 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    අනික තමා කියපන් බලන්න තනියෙන් ඉන්නවට වඩා බැන්දම එන අමුතු වගකීම මොකක්ද කියල?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,956
    20,123
    113
    Panadura
    Sad mood එකක් පෙන්නුවට ඇත්තටම සාමාන්‍යයෙන් එහෙම නෑ මචන්. උඹ කිවා වගේ සෑහෙන්න දේවල් තියෙනවනේ අද කාලේ Engage වෙනවනම්. මමත් තනිකරම ඉන්නේ Online. ඒ නිසා ගොඩක් අළුත් දේවල්, ආස දේවල් එක්ක තමා කාලය ගත කරන්නේ. එතකොට මහලොකු පාළුවක් නෑ. මමත් කොහොමත් බැන්දොත් හොඳ Financial Background එකක් හදාගෙනම තමා. ඒක sure. :yes:

    මේ ලඟදි පට්ට කෑල්ලක් සෙට් වෙන්න ගියා. මගේ යාළුවෙක් බැඳලා ඉන්න කෙල්ලෙක්ගෙ නංගි. කෙල්ල ලස්සනයි. උන්ගේ අම්ම එහෙමත් මට කතා කරා. යාළුවගේ ගෑනිත් නංගිට idea එකක් තියෙනවා ඔයා ගැන කියලා කිවා. ඒ උනාට යාළුවා කීවෙ කොල්ලෙක් ඉන්නවා කියල කෙල්ලට. පොර මට තවම හරියට දෙයක් නෑ කියන්න දන්නවා. ඒ නිසා තමා පොර ෂුවර් එකටම ඒ දේ මග ඇරියේ. මට ඒක තේරුනා. පොරට වරදක් කියන්නත් බෑ ඉතින්. මම ඉතින් ආයේ ඒ ගැන අහන්න ගියේ නෑ. :Pකොහොමත් මැරේජ් එකකට යනවනම් අනිවා වගකීමක් ගන්න පුළුවන් මට්ටමකට තමන් එන්නම ඕනේ. නැත්තන් කොහෙත්ම ඕනේ නෑ කියන එක තමයි මගේත් මතේ. :yes:

    ඇත්ත. අපි කතා කරන්නේ තම තමන්ගේ දැනුම සහ අත්දැකීම් වලට සාපෙක්ෂවනේ. පොදුවේ අපි හැමෝම හැමදේකින්ම හොයන්නේ සතුට සහ මානසික නිදහසනේ. කෙනෙක් ඉන්න කෙනෙක් ඒ කෙනා හින්දා සතුට බුක්ති විදිනවා. නැති කෙනා නැති නිසා හොදයි කියන තැනට හිත හදන එතන තියෙන මානසික නිදහස බුක්ති විදිනවා. සාපේක්ෂයි ඉතින්.
    ------ Post added on Dec 7, 2022 at 8:16 PM
    යාළුවො මාළුවො
     
    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,361
    2
    1,408
    113
    On a Cloud
    ඔව්, හැමෝම කතා කරන්නෙ ඒ ඒ අයට ඒ ඒ ප්‍රශ්නෙ පේන විදිහට. ඉතින් කාටවත් තමන්ගෙ ජීවිතේ තමන්ට තියෙන ප්‍රශ්න ගැන තවත් කෙනෙක්ගෙන් අහලා 100% හරි උත්තරයක් තමන්ගෙ ජීවිතේට ආදේශ කරගන්න බෑ. ඉතින් ඒක තමන්ටම විතරයි කරගන්න පුලුවන්. හැමදේකින්ම පොඩ්ඩ පොඩ්ඩ ගන්න එකයි තියෙන්නෙ.
    Ow.. oya hari... hamadema saapekshai...

    Sad mood එකක් පෙන්නුවට ඇත්තටම සාමාන්‍යයෙන් එහෙම නෑ මචන්. උඹ කිවා වගේ සෑහෙන්න දේවල් තියෙනවනේ අද කාලේ Engage වෙනවනම්. මමත් තනිකරම ඉන්නේ Online. ඒ නිසා ගොඩක් අළුත් දේවල්, ආස දේවල් එක්ක තමා කාලය ගත කරන්නේ. එතකොට මහලොකු පාළුවක් නෑ. මමත් කොහොමත් බැන්දොත් හොඳ Financial Background එකක් හදාගෙනම තමා. ඒක sure. :yes:

    මේ ලඟදි පට්ට කෑල්ලක් සෙට් වෙන්න ගියා. මගේ යාළුවෙක් බැඳලා ඉන්න කෙල්ලෙක්ගෙ නංගි. කෙල්ල ලස්සනයි. උන්ගේ අම්ම එහෙමත් මට කතා කරා. යාළුවගේ ගෑනිත් නංගිට idea එකක් තියෙනවා ඔයා ගැන කියලා කිවා. ඒ උනාට යාළුවා කීවෙ කොල්ලෙක් ඉන්නවා කියල කෙල්ලට. පොර මට තවම හරියට දෙයක් නෑ කියන්න දන්නවා. ඒ නිසා තමා පොර ෂුවර් එකටම ඒ දේ මග ඇරියේ. මට ඒක තේරුනා. පොරට වරදක් කියන්නත් බෑ ඉතින්. මම ඉතින් ආයේ ඒ ගැන අහන්න ගියේ නෑ. :Pකොහොමත් මැරේජ් එකකට යනවනම් අනිවා වගකීමක් ගන්න පුළුවන් මට්ටමකට තමන් එන්නම ඕනේ. නැත්තන් කොහෙත්ම ඕනේ නෑ කියන එක තමයි මගේත් මතේ. :yes:

    ඇත්ත. අපි කතා කරන්නේ තම තමන්ගේ දැනුම සහ අත්දැකීම් වලට සාපෙක්ෂවනේ. පොදුවේ අපි හැමෝම හැමදේකින්ම හොයන්නේ සතුට සහ මානසික නිදහසනේ. කෙනෙක් ඉන්න කෙනෙක් ඒ කෙනා හින්දා සතුට බුක්ති විදිනවා. නැති කෙනා නැති නිසා හොදයි කියන තැනට හිත හදන එතන තියෙන මානසික නිදහස බුක්ති විදිනවා. සාපේක්ෂයි ඉතින්.
    ------ Post added on Dec 7, 2022 at 8:16 PM
    Oww.. aththa... Minissu marry karnne, lamai hadanne, wahana ganne, gewal hadnne hama deema karanne sathuten innane, ea wagema kenek marry nokara inneth eyage sathuta eka nisa wennath athi.. anee mnda ithin me thread eke hamoma kiyala thiyena dewal wardi na.. mokada eka ekkena ea ea dewal kiyanne thamnta ea de danena widiytanee....
    ------ Post added on Dec 7, 2022 at 9:22 PM
     
    • Love
    Reactions: Heshan Daminda

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,903
    3,397
    113
    22-24 කාලේ මචං කම්මැලි බං සෙට් වෙමුද කිව්වම ඩෝං ගාල බයික් එක හරවන් එන යාලුවෝ 45දි නෑ බං.
    එතකොට තමයි උන් පසුතැවිලි වෙන්නේ
    ow bn. etakota parakku wadi :yes:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    1612707563431-png.112220
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අනික තමා කියපන් බලන්න තනියෙන් ඉන්නවට වඩා බැන්දම එන අමුතු වගකීම මොකක්ද කියල?
    Ai ithin wifeva bala ganna one. Kelina pissu valata vaga kiyanna one. Lamai hambunama a vada. Uba hithane sex karala pathtgakata venna nan ehema hari yan na ithin. Leda unama ehema responsibility ekak thiyenava.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    බැදහන් බන් හරි කෙනෙක් හම්බුනොත් උබත් එයාත් සතුටින් :love:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    හාපෝ බඳින්නෑ
    ඒ සල්ලි වලින් ෆෝවීල් එකක් අරන් ඒක නඩත්තු කරගෙන, ට්‍රිපක් එහෙම ගිහිල්ල සැපේ ඉන්නවද?
    ගෑනියෙකුට කර ගහනවද කියල වැනි වැනි ඉන්නෙ..
     
    • Haha
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    ඒ සල්ලි වලින් ෆෝවීල් එකක් අරන් ඒක නඩත්තු කරගෙන, ට්‍රිපක් එහෙම ගිහිල්ල සැපේ ඉන්නවද?
    ගෑනියෙකුට කර ගහනවද කියල වැනි වැනි ඉන්නෙ..

    I choose option 1 😎
     
    • Love
    Reactions: PHBhagya

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    ඒ සල්ලි වලින් ෆෝවීල් එකක් අරන් ඒක නඩත්තු කරගෙන, ට්‍රිපක් එහෙම ගිහිල්ල සැපේ ඉන්නවද?
    ගෑනියෙකුට කර ගහනවද කියල වැනි වැනි ඉන්නෙ..
    වාහන ප්‍රශ්න ඇති කරන්නේ කොයි වෙලාවෙද කියලා කාටවත් කියන්න බැහැ. ඒ උනාට ගැහැණු හැම වෙලාවෙම ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා, known problems are better than surprises.
     
    • Haha
    Reactions: PHBhagya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    මැරි කරලා නැත්නම් ඌ මිනිහෙක් නෙවේ කියලා කියනවා නේ? 🤭
     
    • Haha
    Reactions: Hasitha22

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    Ai ithin wifeva bala ganna one. Kelina pissu valata vaga kiyanna one. Lamai hambunama a vada. Uba hithane sex karala pathtgakata venna nan ehema hari yan na ithin. Leda unama ehema responsibility ekak thiyenava.
    ලමයි නන් වෙනම කතාවක් ඉතින්. ඒක සෑහෙන වගකීමක්.

    ඒත් වයිෆ් විතරක් ඉද්දි ඒ වැඩිහිටියො දෙන්නෙක්නෙ. මං හිතන්නෙ වගකීම් පහසු වෙන්නයි ඕනෙ. Supportive වයිෆ් කෙනෙක් හම්බෙන්නත් ඕනෙ.
    ලෙඩ උනාම ඒක දෙපැත්තටම බලපාන දෙයක්නෙ. උබ තනියෙන් ඉදල ලෙඩ උනොත් කවුරුත් නෑ බලාගන්න. වැඩ ඔක්කොමත් අතරමග නවතිනව. වයිෆ් කෙනෙක් ඉද්දි ඒ දේවල් මැනේජ් කරගන්න ලේසියි. ඒ වගේම ඉතින් වයිෆ් ලෙඩ උනාමත් බලන්න වෙනව. mutual වෙන්න එපැයි. වයිෆ් කියන්නෙ ලමයෙක්ව වගේ බලාගන්න කෙනෙක්ට වඩා දෙන්නම කරට කර ඉන්නව කියන මානසිකත්වෙ දෙන්නටම තියෙනවනන් මම හිතන්නෙ ජීවිතේ පහසුයි.

    ඒ සල්ලි වලින් ෆෝවීල් එකක් අරන් ඒක නඩත්තු කරගෙන, ට්‍රිපක් එහෙම ගිහිල්ල සැපේ ඉන්නවද?
    ගෑනියෙකුට කර ගහනවද කියල වැනි වැනි ඉන්නෙ..

    I choose option 1 😎

    වාහන ප්‍රශ්න ඇති කරන්නේ කොයි වෙලාවෙද කියලා කාටවත් කියන්න බැහැ. ඒ උනාට ගැහැණු හැම වෙලාවෙම ප්‍රශ්න ඇති කරනවා. ඒ නිසා, known problems are better than surprises.
    උබලට තියෙන අවුල උබල හරි කෙල්ලෙක්ව ආශ්‍රය කරල නෑ,. එහෙම නැත්තන් හරි කෙල්ලෙක්ව හම්බුනත් උබලගෙ පැත්තෙ අවුල් නිසා ඒක විදින්න හම්බෙලා නෑ. ඉතින් කෙල්ලෙක්ගෙන් දෙන්නෙක්ගෙන් බූට් කාලා උබල මුලු ගෑනු මිලියන ගානම generalize කරනව ඒ වගේ කියල.
    ------ Post added on Dec 10, 2022 at 9:07 PM
     
    Last edited:

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ලමයි නන් වෙනම කතාවක් ඉතින්. ඒක සෑහෙන වගකීමක්.

    ඒත් වයිෆ් විතරක් ඉද්දි ඒ වැඩිහිටියො දෙන්නෙක්නෙ. මං හිතන්නෙ වගකීම් පහසු වෙන්නයි ඕනෙ. Supportive වයිෆ් කෙනෙක් හම්බෙන්නත් ඕනෙ.
    ලෙඩ උනාම ඒක දෙපැත්තටම බලපාන දෙයක්නෙ. උබ තනියෙන් ඉදල ලෙඩ උනොත් කවුරුත් නෑ බලාගන්න. වැඩ ඔක්කොමත් අතරමග නවතිනව. වයිෆ් කෙනෙක් ඉද්දි ඒ දේවල් මැනේජ් කරගන්න ලේසියි. ඒ වගේම ඉතින් වයිෆ් ලෙඩ උනාමත් බලන්න වෙනව. mutual වෙන්න එපැයි. වයිෆ් කියන්නෙ ලමයෙක්ව වගේ බලාගන්න කෙනෙක්ට වඩා දෙන්නම කරට කර ඉන්නව කියන මානසිකත්වෙ දෙන්නටම තියෙනවනන් මම හිතන්නෙ ජීවිතේ පහසුයි.
    Jeewithe aniva pahasui. A unata matath one one eva karanna bane bn. Eya ganath hithanna onene. Explain karanna amarui. Engage una davasei twinsla dennava athata hambuna davasei sahena responsibility ekak danuna hithata
     
    • Love
    Reactions: olu bakka