Marrying a Girl

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    lub59pwmyqny.jpg
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,229
    113
    :yes::yes: මගේ AL යාලුවො සෙට් එකත් එහෙමයි. උන් gov uni ගියා art degreeඑකට. මම Pvt uni ගියා. උන් කියන විදියට මොරා medicineනුත් යටයි උන්ගෙ art degreeඑකට :lol: ඒක මචං උන්ගෙ අවුලක් නෙමි. ඕකුන් uni යන්න කලින් මන් එක්කත් හොදින් හිටිය. ගියාට පස්සෙ තමා හරක්පැටවු වගේ උකන talks දෙන්න ගත්තෙ.. ඔය gov uni ඇතුලෙ ඉන්න සීනියර් උට්ටිගෙ පුතාල මුන්ගෙ ඔලු wash කරන විදිය :yes:

    :yes::yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආර්ට් කුලේ
    සයන්ස් කුලේ
    IT කුලේ
    කොමස් කුලේ
    gov කුලේ
    pvt කුලේ

    :rofl: :rofl:
     
    Last edited:

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,795
    13,825
    113
    යකෝ A/L වලට කරේ මොනවද කියලා බලලා කෙල්ලෝ හොයන්නේ කොහොමද බන් බදින්න.කෙල්ල ඉගෙනගෙන තියෙන්න ඕන.මෝඩ ගහක් බදාගෙන වැඩක් නැ.හිතන පතන විදිහ තමයි වැදගත්.බලන films,song එහෙම මොනවද කියලා දැනගනින්,උබට පොඩි idea එකක් ගන්න පුළුවන්.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,590
    9,229
    113
    යකෝ A/L වලට කරේ මොනවද කියලා බලලා කෙල්ලෝ හොයන්නේ කොහොමද බන් බදින්න.කෙල්ල ඉගෙනගෙන තියෙන්න ඕන.මෝඩ ගහක් බදාගෙන වැඩක් නැ.හිතන පතන විදිහ තමයි වැදගත්.බලන films,song එහෙම මොනවද කියලා දැනගනින්,උබට පොඩි idea එකක් ගන්න පුළුවන්.

    :rolleyes::rolleyes::rolleyes: