මෙතන තියෙන විදියට ගැහැනියක් වැඩිවියට පත් වුනහම කසාද බදින්න පුලුවන් කියල නේ?
සම්පූර්ණයෙන් වැරදියි මගේ මතයෙ හැටියට නම්. මොකද, ගැහැනියක් වැඩිවියට පත් වෙන්න පුලුවන් වයසක් නැහැ. ඒ කියන්නේ අවුරුදු 10දි වෙන්නත් පුලුවන්, 13දි වෙන්නත් පුලුවන් හෝ 8දි වෙන්නත් පුලුවන්.
කසාද බදිනවා සහ ලිංගික සංවාසයේ යෙදෙන්න නම් මෝරපු මානසීක තත්වයක් අවශ්‍යයි. නමුත් අවුරුදු 8ක 10ක හෝ 13ක කෙනෙක්ට එහෙම තියෙනව කියල පිලිගන්න පුලුවන් කමක් නැහැනෙ.
එහෙම අඩු වයස් කෙනෙක්ව කසාද බදිනව කියන්නෙ ඒක බාල අපරාධයක් මම දන්න තරමින්. කසාද බැදල පවුලක් ගොඩනගන එක ලොකු වගකීමක්. මේ අවුරුදු 10 - 15 පුද්ගලයන්ට එහෙම කරන්න හැකියාවක් නැහැනෙ.
ආගමීක පොත පත ලියැවුනේ මීට අවුරුදු ගොඩාක් ගානකට කලින්. එතකොට තිබුනු වාතාවරණය නෙවේ දැන් තියෙන්නෙ කියන එක තේරුම් ගන්න වෙනව. සහ, ආගමීක පොත පත ලියැවුනෙත්, ලියපු කෙනාට වාසි වෙන අන්දමට කියලා මතක තියාගන්නත් වෙනවා. පොතකට වහල් වෙලා ජීවත් වෙනවට වැඩිය, අද කාලෙට ඔබින දේවල් අරගෙන අනිත් ඒව බැහැර කරලා, අනිත් මිනිස්සුන්ට හොදක් වෙන විදියට සහ තමුන්ගෙ රටට, ජාතියට, ආගමට යහපතක් වෙන විදියට ජීවත් වෙන එක තමයි කල යුත්තේ.

oyata oni nam
okkkoma waha beela merila eti

ape religion eke kiyala tiyanne puluwan taramata girl kenek wedi wiyata pat una gaman bandala denna kiyala emagain safety