Martial arts??

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Bump
    Wushu, නැටුම් වගේ තමයී :P

    Ekiyanne uba wushu karapu ekek nemei. sanda gana ahalwath nadda

    Machan uba Gampahada? Ehenam mu gawata palayan. Muay Thai karanne.
    https://www.facebook.com/nilanka.madushan.754
    Gampaha, Kiribathgoda class thiyenava . Mage yaluvek. Supiri waddek thamai.
    076 8450 851 - Nilanka Madushan
    Call kaloth Dela qwe kiyanna.
    :):)ow muay thai walata nam mu wadda

    Krav maga habai sport ekak widihata karanna ba. muay thai puluwan habai ground fighting weapon disarm owwa mukuth na. sport ekak widihata karanna bari ewwa karana godak ewunta hodata athapaya diga arala fight karanna hambuwenne na. ithin goadak ewunta igena gaththa ewwa practical apply karaganna ba:P
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    brain damage wenna godak ida thiyanawa. godak boxers la anthima kaaledi godak snaayu abadha walata lak wenawa.

    boru nokiya palayan
    mamath kare boxing thamai. apita oya kiyana damage nehe
    hoda coach kenek innawanam e aul nehe. sparring karaddi parissamen karanawa.
    pro boxing waladi thamai oya wage case enne. extensive punching to the head.
    Amateur boxing wala oya wage case sahenna adui.
    Muay Thai oita wada dangerous
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    boru nokiya palayan
    mamath kare boxing thamai. apita oya kiyana damage nehe
    hoda coach kenek innawanam e aul nehe. sparring karaddi parissamen karanawa.
    pro boxing waladi thamai oya wage case enne. extensive punching to the head.
    Amateur boxing wala oya wage case sahenna adui.
    Muay Thai oita wada dangerous

    :yes::yes::yes:
     
    lokupodi

    Member
    Nov 14, 2018
    125
    11
    0
    boru nokiya palayan
    mamath kare boxing thamai. apita oya kiyana damage nehe
    hoda coach kenek innawanam e aul nehe. sparring karaddi parissamen karanawa.
    pro boxing waladi thamai oya wage case enne. extensive punching to the head.
    Amateur boxing wala oya wage case sahenna adui.
    Muay Thai oita wada dangerous

    boru? umbama kiyanawa hariyata karana unta thamayi oya prashna kiyala :rofl:
    umbata brain damage bawa answer eken penawa. extensive training nathuwa ithin ehenam karannama epa. :rofl: namata witharak karanawa ta wada hondayi football gahapan hawasata kohe hari ground ekakata gihin.:rofl:
     
    fitta

    Member
    Sep 23, 2009
    125
    7
    0
    mage athdakimen karate thamai practically use karanna puluwan hodama satan kramaya. natili ragili uda panili adui
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    Ekiyanne uba wushu karapu ekek nemei. sanda gana ahalwath nadda

    :):)ow muay thai walata nam mu wadda

    Krav maga habai sport ekak widihata karanna ba. muay thai puluwan habai ground fighting weapon disarm owwa mukuth na. sport ekak widihata karanna bari ewwa karana godak ewunta hodata athapaya diga arala fight karanna hambuwenne na. ithin goadak ewunta igena gaththa ewwa practical apply karaganna ba:P

    mchn wushu sanda/sanshou karanne koheda bn ?
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    Krav Maga ගැන මේ ටිකේම කතා වෙනවා. පොඩ්ඩක් ගිහිල්ල බලන්න.. වැඩේ ප්‍රායෝගිකයි කියනවා අනිත් සටන් කළා වලට වඩා... BMICH එක ළඟ ක්ලාස් තියෙනවා කිව්වා
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Krav Maga ගැන මේ ටිකේම කතා වෙනවා. පොඩ්ඩක් ගිහිල්ල බලන්න.. වැඩේ ප්‍රායෝගිකයි කියනවා අනිත් සටන් කළා වලට වඩා... BMICH එක ළඟ ක්ලාස් තියෙනවා කිව්වා

    Mage thread baluwe nadda?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    උඹට මේ ත්‍රෙඩ් එක බැලුවම තේරෙන්න ඕන, හොඳම එක මොකක්ද කියල කියාගන්නත් වලි. මම උඹට යෝජනා කරනවා ජිට් කුන් ඩො ඉගෙනගන්න කියල. මොකද ඇත්තටම එක සටන් ක්‍රමයකට වඩා දර්ශනයක්. කොටින්ම ගොනා වගේ අනින්නේ නැතුව සටනක් මගහැර යන ක්‍රමයක්. සටනකට මැදිහත් වන්නේ අත්‍යවශ්‍යම මොහොතේ විතරයි. ඒකත් වෙන කිසිම තේරීමක් නැතිනම්. ෂෝ පෙන්නලා වැඩක් නෑ බන්, පිහිපාරක් හරි මුනට වැදුනොත් කැළල ජිවිත කාලෙම තියනවා. මේකේ කියල තියන ගොඩක් ක්‍රම අධ්‍යාත්මය හදන ඒවා නෙමෙයි. වුෂු වගේ දේවල් නම් හරි. අනිත් ඒවා කෙලින්ම කායික පුහුණුව. උඹ මොක කලත් උඹට ප්‍රැක්ටිස් කරන්න වෙනවා මචන්. හරිම අමාරුයි මුලදී. අත අරින්න පවා හිතෙනවා වේදනාව දරාගන බැරුව. මහා වද දෙන්න ඕන ඇඟට. මනස ශක්තිමත් නැති උන් දාල යනවා. උඹට ගෙදර කික් බෑග් වගේ දේවල් හදාගන්න වෙනවා. දවසක් ඇර දවසක් ප්‍රැක්ටිස් කරන්න ඕන අඩුම තරමේ.

    මෙන්න මේ කතාවත් හොඳට හිතට දාගනින්. මාත් ඔය ආට් එක අවරුදු 3ක් කළා.