


Highlights baluwa machan full match ekema.patta duka hithenawa baladdi ape ewun school boys la wage![]()
mama nama sanga gen passe cricket balana eka neweththuwa.mokada balala duk wenne une nethi nisa 
ei ban apita mehema unemama nama sanga gen passe cricket balana eka neweththuwa.mokada balala duk wenne une nethi nisa
![]()
මමත් එහෙම හිතුවා බන්.ඒත් හරි යන්නේ නෑ බලන්නම හිතෙනවා.වැඩ කරනකොටත් ක්‍රික් ඉන්ෆෝ එකෙන් ස්කෝර් ඒක බලනවා
. දැන් ලංකාවේ සුපිරි ප්ලේයර්ස්ල ක්ලබ් වලත් නෑ බන් එකයි අවුල.වෙස්ට් ඉන්දීස් වගේ