Maru fitness ne. Supiri.

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,454
    22,988
    113
    හොද ඉන්ස්ට්‍රක්ටර් කෙනෙකුත් ඕන ඉතින් , මටනම් මූව කැතයි:baffled:
    health acadamy කියල සර්ච් කරපන් ඉන්ස්ටා, ඕකෙ මාස 5ට සුපිරියට අගහදපු උන් ඉන්නවා
    මාස 5න් සුපිරියට හදන්න බෑ. හදපු ඇගවල් වල ෆැට් අයින් කරන එක (cut කරන එක) තමා උබල ඔය දකින්නෙ ගොඩක් වෙලාවට.
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,629
    5,159
    113
    මොකද්ද බං මේකේ සක්සස් එක

    ඕනෙම දෙයක් ඕනවට වැඩිය ඕනේ නෑ කියන්නේ නිකං නෙමේනේ