marusirawa hire dala www DOTmarusiraDOTcom Internet ‘Marusira’ remanded

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    rawattuwa kiyala nan news eke na. salli dila softwares gaththa clientla godak podi unya, ehinda un waradi karanna pelebenna ida thiyenawaya, e nisa podi unge wada walin jathiaka arakshawata tharjanayak wenna puluwanya kiyala thiyenne. :P
    hitha gathaki jathika arakshawe tharama ethakota :P

    marusira eke hitapu okkoma wage hena podi un. dannawane podi un gana ithin. mokak hari ahu unahama wadurata dali pihiya ahu una wage thamai.
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මචංල පොර කවදාවත් ටූල්ස් සෙල් කරේ නෑ.. නිකන් දුන්න මිසක්.. අනික ඌ මොකුත් දන්නැති එකෙක් කියන අය මේක බලපල්ලා.. :no:

    http://www.kandynews.net/index.php/...rom-vidyartha-wins-top-international-it-award

    පොර ලංකාව represent කරන්න රටත් ගිහින් හිටිය.. :yes:
    මං මිනිහව ටිකක් දන්නා එකෙක්.. එක නිසා මං කියන්නේ ඌ ලංකාවේ වෙනස් දෙයක් කරන්න හිතුපු එල කොල්ලෙක්.. මරුසිර සයිට් එක නම් skids ලාගෙන් පිරිච්ච තැනක් කියල නම් මාත් පිලිගන්නවා..
    දැන් මේක කියවල කට්ටිය මට බනීද දැන් නෑ.. :baffled: :baffled:
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0

    මං මිනිහව ටිකක් දන්නා එකෙක්.. එක නිසා මං කියන්නේ ඌ ලංකාවේ වෙනස් දෙයක් කරන්න හිතුපු එල කොල්ලෙක්.. මරුසිර සයිට් එක නම් skids ලාගෙන් පිරිච්ච තැනක් කියල නම් මාත් දන්නවා..
    දැන් මේක කියවල කට්ටිය මට බනීද දැන් නෑ.. :baffled: :baffled:
    direct sell kara kiyala na. salli dila register wunu unta softwares dunna kiyala thiynne. uge hacking knowledge eka hari u ekathu kara gaththa deyak adu ganakata wikunuapu eke waraddak na. I accept that police is completely out of line here.
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,905
    11,951
    113
    මචංල පොර කවදාවත් ටූල්ස් සෙල් කරේ නෑ.. නිකන් දුන්න මිසක්.. අනික ඌ මොකුත් දන්නැති එකෙක් කියන අය මේක බලපල්ලා.. :no:

    http://www.kandynews.net/index.php/...rom-vidyartha-wins-top-international-it-award

    පොර ලංකාව represent කරන්න රටත් ගිහින් හිටිය.. :yes:
    මං මිනිහව ටිකක් දන්නා එකෙක්.. එක නිසා මං කියන්නේ ඌ ලංකාවේ වෙනස් දෙයක් කරන්න හිතුපු එල කොල්ලෙක්.. මරුසිර සයිට් එක නම් skids ලාගෙන් පිරිච්ච තැනක් කියල නම් මාත් පිලිගන්නවා..
    දැන් මේක කියවල කට්ටිය මට බනීද දැන් නෑ.. :baffled: :baffled:

    hik hik okath okagema site ekakda kohedaaa..kandy news..
    okaa thamaa nuwaragedara da mokadda site ekath kaleee. :rofl: okaaa thama C2 da d2 kiyonneth...

    runner's up dinala thiyenneee "secondary school category" ekataaa.. :rofl: HiKzzz
     
    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    WE dont have many talented hackers in SL. Pay him proper cash and let him work for the State of SL so his talents could be put to good use. Putting him behind bars will only make it bad for SL. In USA hackers are recruited by FBI and CIA paying thumping amounts.. They are the ones who hack sites of enemy countries like Iran, North Korea, China etc..

    Use his services to track overseas hackers who hack govt websites.... Our Authorities are way too dumb to know his potential.. including the Judiciary...
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    මචංල පොර කවදාවත් ටූල්ස් සෙල් කරේ නෑ.. නිකන් දුන්න මිසක්.. අනික ඌ මොකුත් දන්නැති එකෙක් කියන අය මේක බලපල්ලා.. :no:

    http://www.kandynews.net/index.php/...rom-vidyartha-wins-top-international-it-award

    පොර ලංකාව represent කරන්න රටත් ගිහින් හිටිය.. :yes:
    මං මිනිහව ටිකක් දන්නා එකෙක්.. එක නිසා මං කියන්නේ ඌ ලංකාවේ වෙනස් දෙයක් කරන්න හිතුපු එල කොල්ලෙක්.. මරුසිර සයිට් එක නම් skids ලාගෙන් පිරිච්ච තැනක් කියල නම් මාත් පිලිගන්නවා..
    දැන් මේක කියවල කට්ටිය මට බනීද දැන් නෑ.. :baffled: :baffled:

    මු වැඩ්ඩ කියන එවුන් පොඩ්ඩක් කියහල්ලකෝ බලන්න මු කරපු hacking වැඩ දෙකක් තුනක් :P
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    WE dont have many talented hackers in SL. Pay him proper cash and let him work for the State of SL so his talents could be put to good use. Putting him behind bars will only make it bad for SL. In USA hackers are recruited by FBI and CIA paying thumping amounts.. They are the ones who hack sites of enemy countries like Iran, North Korea, China etc..

    Use his services to track overseas hackers who hack govt websites.... Our Authorities are way too dumb to know his potential.. including the Judiciary...

    wena site walin copy karala danna epa oi comments ::no:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    පව් කොල්ල. කොල්ල ගොඩක් දක්ෂ කෙනෙක්.. ගොඩක් සම්මාන අරගෙන තියෙනව එක එක තරඟ වලින්.. :yes::yes: එයා මගේ ඉස්සර fb friend කෙනෙක්. එයා ගොඩක් ලංකාවෙ අයට දේවල් කියල දෙන්න මහන්සි උන කෙනෙක්. මට මතකයි එයා මලින්ම tuteslanka.com කියල සයිට් එකක් කරා.. ඉන් පස්සෙ එක එක දේවල් කියල දෙන්න tutes.lk කියල සයිට් එකකුත් කරා. ඒ වගේ වීඩියෝ මම බලල තියෙනව. ඉතාම සුපිරියටම හැමදෙයක්ම කරල තියෙනව කිසිම අඩුපාඩුවක් කියන්න නෑ. වීඩියෝ උනත් සුපිරියි. කියල දෙන දෙයක් හොඳට කියල දීමේ හැකියාවක් තියෙනව. :yes::D

    හැම අතින්ම බැලුවොත් සුපිරිය ඩයල් එකක්.. පව් කොල්ල.. :no::no::no:

    Gayan%20Silva.jpg

    මම දැනටමත් පාවිච්චි කරන්නේ එයා හදපු proxy එක.. පට්ට...
    tuteslanka.appspot.com
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,905
    11,951
    113
    :growl:

    හැකර් කෙනෙක් විදියට ඇරෙස්ට් වෙන එක කොච්චර නම්බුවක්ද යකෝ :cool:

    උඹලට කොහෙන්ද ඒව :cool:

    ane hukeee...
    oka hacker nemei hackforum eke sinhala translator. :rofl:

    hackforum wala thyona english tools, guide sinhala unicode eken type karala wikunana eka hari nambuwak nedaaaa.
    english bari ewun gonata andana weerayaaa :rofl: hik hikkkk

    umbath maru sira eke samajikayek wageee. LOLLL
     
    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    WE dont have many talented hackers in SL. Pay him proper cash and let him work for the State of SL so his talents could be put to good use. Putting him behind bars will only make it bad for SL. In USA hackers are recruited by FBI and CIA paying thumping amounts.. They are the ones who hack sites of enemy countries like Iran, North Korea, China etc..

    Use his services to track overseas hackers who hack govt websites.... Our Authorities are way too dumb to know his potential.. including the Judiciary...
    not true. early in this year one did suicide after being sentenced for 40 years in jail or something like that. Anyway USA is concerning about their laws for a second time after the suicide of that genius. Their laws are strict than other countries. However they don't arrest people for sharing knowledge like this. This is just dumb.