ඉන්දියන් කටු කෑලිවල අල්ටිමේට් ස්පෝට්ව් තියා නිකන් ස්පෝට්වත් හොයන්න යන්න එපා මචන්. උඹට යන්න ඕන ගමන් දෙයියන්ගේ පිහිටෙන් පලයන්. උඹට අල්ටිමේට් ස්පෝට් හොයන්න ඕන නම් ෆ්‍රන්ට් වීල් ඩ්‍රයිව්? ජෝන් කූපර් මිනි එකක්, එකක් ෆෝඩ් ෆෝකස් ආර් එස්, ගොල්ෆ් ජීටී වගේ හැච් එකක් පැදලා බලපන්. නිකන් ඉන්දියන් මාකටින් ලණු කෑලි අඹරලා ගිලින්න එපා මචන්.
