800 ස්පෝර්ට් තියනවද.ඊට වඩා හොදයි නොමල් එකක් අරන් ඕන කරන කෑලී දාගන්නවා.

800 ස්පෝර්ට් තියනවද.ඊට වඩා හොදයි නොමල් එකක් අරන් ඕන කරන කෑලී දාගන්නවා.

නෑ බන්. මේක Sport Ultimate...![]()

හොන්ඩා අනාතයා දැක්කනම් ආයි හොන්ඩා කාර් දිහා හැරිලා බලන්නෙ නෑ.![]()

ආයිත් අහලා... මේවනේ ස්පෝර්ට්....රත්තරං නානා පීස්![]()

අනේමන්දා බෆර් පේන්ට් කරලා, alloy wheels දැම්මම ස්පෝට් ලු.![]()
නෑ බන්. මේක Sport Ultimate...![]()