Maruti 800 Sportz Car

Chintha777

Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    මචංලා මගේ කාර් එකක් තියනවා වැඩිය දුවලා නෑ.. මමමයි ඕඩර් කරලා මාස 6 ක් වේටින් ලිස්ට් එකේ ඉදලා ඒ දවස්වල ගත්තේ..තවම දුවලා තියෙන්නේ 18000 යි....ස්පෙයා වීල් එක එහෙම දාලම නෑ...සීට් කවරවල පොලිතින් ගැලෙව්වෙත් මේ ලගදි....වැඩිය දුවනේනේ නෑ බං...සෙනසුරාදා ඉරිදා විතරක් ටිකක් යනවා....මම කාර් එක දෙන්න කියලා බැලුවේ...KK-4xxx නම්බර් එක....කව්රැ හරි ගන්න කැමති කෙනෙක් ඉනනවනම් මට මැසේජ් කරන්න...1075000 අන්තිම අතට ආවොත් මට ඇති...

    http://ikman.lk/en/ad/maruti-800-sports-2010-for-sale-puttalam
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    kohomada ban iti kola daagena diuwe

    Brand New, Original Paint, Lady Driving, First Owner, Pearl Blue Blaze Colour, Aloy wheel, Low Milleage, Never Use Spare Weel, Maruti Sports Model,
     
    Last edited:

    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    kohomada ban iti kola daagena diuwe

    Brand New, Original Paint, Lady Driving, First Owner, Pearl Blue Blaze Colour, Aloy wheel, Low Milleage, Never Use Spare Weel, Maruti Sports Model,
    අපේ අකක් මචං පාවිච්චි කලේ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :shocked: අම්මෝ..... ලේඩි ඩ්‍රයිව් කරපු එකක්.... ක්ලච් ප්ලේට්..... :dull: :P

    මරුටි 800 දැන් එන්නේ නෑ නේ.....?? :rolleyes:

    Anyway බම්ප් :)
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,226
    4,382
    113
    ඇයි එන්නද
    :shocked: අම්මෝ..... ලේඩි ඩ්‍රයිව් කරපු එකක්.... ක්ලච් ප්ලේට්..... :dull: :P
    මරුටි 800 දැන් එන්නේ නෑ නේ.....?? :rolleyes:
    Anyway බම්ප් :)

    cluch gear box ඉවර ඇති, ඇයි brake ඕවා ඔක්කොම හදලා ගන්න වෙනවා

    කවදද බන් Maruti sport වුනේ 800cc එකට turbo charger එකක් ගහලා තියෙනවද