Maruti 800

dinukainfo

Member
Dec 17, 2008
132
4
0
Machanla mama maruti 800 Used karapu ekak ganna hadanne.
Meka hodada??? Pavichchi karapu aya innawanam kiyannako.
H,J number wala price Kohomada thiyenne?????
HF - 7XXX ekak 790,000 ta paduda
Loku udawwak Pls Help me

:):):):):):):):):):):):):):)
 
Feb 8, 2012
249
38
0
තුහ් නොදකින් මලාට ගන්ඩ එපා.පාවිච්චි කරපුව නම් ඊට හපන්.මම බ්‍රෑන්ඩ් නිව් එකක් අරන් විඳපු දුක දන්නේ මම විතරයි.අරගෙන මාසයක් ගියේ නෑ ඒසී වැඩ කරන්නේ නෑ.වීදුරුව උස්සන හැන්ඩ්ල් එක අතට ආවා.හෙඩ් ලයිට් එලිය බහිනව.ගැස්සෙනව.අනේ අම්මෝ හතුරෙකුරවත් ගන්ඩ කියන්ඩ නම් එපා:angry::angry:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම ගිය අවුරුද්දෙ ගත්ත බ්‍රෑන්ඩ් නිව් එකක්. තාම ලෙඩ නම් නෑ. නියමෙට වැඩ. AMW එකෙන් මොඩිෆයි කරල ගත්තෙ. දැන් විතර 3500KM දුවල තියනව.
    Rs.1,190,000/=
     
    Feb 8, 2012
    249
    38
    0
    මම ගිය අවුරුද්දෙ ගත්ත බ්‍රෑන්ඩ් නිව් එකක්. තාම ලෙඩ නම් නෑ. නියමෙට වැඩ. AMW එකෙන් මොඩිෆයි කරල ගත්තෙ. දැන් විතර 3500KM දුවල තියනව.
    Rs.1,190,000/=

    3500Km :lol::lol::lol::lol::lol:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අමාරිස්;12084401 said:

    what so funny?

    1st free service eka kala AMW eken, 2nd eka 5000Km walin.
    අපි වාහනේ පරිස්සමට පාවිච්චි කරනවනම් අවුලක් නෑ බන්. :D
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    අමාරිස්;12084337 said:
    තුහ් නොදකින් මලාට ගන්ඩ එපා.පාවිච්චි කරපුව නම් ඊට හපන්.මම බ්‍රෑන්ඩ් නිව් එකක් අරන් විඳපු දුක දන්නේ මම විතරයි.අරගෙන මාසයක් ගියේ නෑ ඒසී වැඩ කරන්නේ නෑ.වීදුරුව උස්සන හැන්ඩ්ල් එක අතට ආවා.හෙඩ් ලයිට් එලිය බහිනව.ගැස්සෙනව.අනේ අම්මෝ හතුරෙකුරවත් ගන්ඩ කියන්ඩ නම් එපා:angry::angry:

    100% agreed.

    2011_geely_panda_lc_05-4d25114e2bad5-m:610x450.jpg



    http://www.microcars.lk/cars.html
     

    pathum118

    Junior member
  • Oct 19, 2009
    47
    4
    8
    Hospital
    malata ganna epa machan.indian car patta cha. 2nd hand ita hathai. goo kewa wage tamai. gaththoth gaththa.aye denawa boru.:no:oya ganata japan elak hoyaganna puluwan.
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png
    Pissuda ubata !! Nikan denawa kiuwath ganna epa.. malama jarawak..
    ubata onema nam oya ganata gannwa nam TATA indigo LXi ekak ganin !! Full option but power mirrors witharai naththe..
    Maruti ekata wada mara vatinawa..
    mama kiuwe maruti ekata wada hodai kiyala vitharai okey !!

    ..................................................​
     

    chkaushalya

    Active member
  • Oct 18, 2007
    271
    42
    28
    Colombo
    මං දැං අවුරුදු 3ක් පාවිච්චි කරන්නෙ KG එකක්. Brand new 2008 දී ගත්තෙ. කි.මී 30000 කට වඩා දුවල තියනව. හරියට පාවිච්චි කරනවනං කිසි අවුලක් නෑ. වෙලාවට සර්විස් කරල පිළිවෙලකට තියාගන්න ඕනෙ. නැත්නම් ඉතිං BMW එකක් වුණත් වැඩක් නෑ.

    :frown: