maruti 800

coolshano

Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    Machanla maruti 800 eka hoda wahanayakda?, Ltr 1 KM 17 k vithara yanawa kiyala mata yaluwek kiwwa, mata hamadaama use ekata hoda wahanayakda?
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    maruti/alto/nano petrol නම් කරනවා ඇති හැබැයි වැදුනෙත් එන්ජිම උඹේ ඔඩොක්කුවේ පුටේ. :lol:
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,487
    270
    83
    Kingdom of Solitude..!!
    mama 1 mil walata wage thamai hoyanne machan...




    ඒ budget එකට නම් 800 එකක් ගනින්. පරිස්සමට drive කරනවා නම් ඔය කියන කිසි ප්‍රශ්නයක් වෙන්න නැ බන්. Volvo එකක් උනත් අරගෙන පිස්සෙක් වගේ drive කරොත් බඩු packet තමා.
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    ඒ budget එකට නම් 800 එකක් ගනින්. පරිස්සමට drive කරනවා නම් ඔය කියන කිසි ප්‍රශ්නයක් වෙන්න නැ බන්. Volvo එකක් උනත් අරගෙන පිස්සෙක් වගේ drive කරොත් බඩු packet තමා.

    race kaaranne nam na machan, normal use walata themai...
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    machoo mama maruti ekak use karanawa dan 3years edan. brand new gatte . petrole karanawa 20 hodatama sure. traffic ekee 18karanawaa mai.
    mee dakwa kisi awlak nee. kohewath diralath nee mama inneth meegamuwe muhuda laga. habai pickup ekai leg space ekai hugak adui. ewunata awlak nee.