maruti 800

Dec 30, 2013
1,235
166
0
උබම වැරැද්දක් කරන්න අවශ්‍ය නෑ කෙලවෙන්න. අන්න එතනදි පපඩම් තමයි පුතෝ.
 

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    ලක්ෂ 10කට විතර ගනන තියෙන හොද වාහන මොනාද, බන්???

    ලක්ෂ 10කට විතර ගනන තියෙන හොද වාහන මොනාද, බන්???
    :rolleyes::rolleyes::rolleyes:
     

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ha:i bang uba kamatinam batu sunny wagee ekak hadala tiyaganna . ekath hoda idea eka.
    Batu sunny den hugak parana model ne machan leda enawa :no:thawa tikak new model ekak ganna puluwanum indian hari kamak ne spare parts thiyena mokak hari uta kalayak leda nethiwa duwana puluwan:)
     
    Last edited:

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    එදිනෙදා සාමාන්‍ය පාවිච්චියට අවුලක් නැ බන්. තෙල් කරනවා, දුර ගමන් යන්නත් පුළුවන් අවුලක් නැතුව, උපරිම 70ට 80ට ගියැකි... හැබැයි safety බින්දුවයි, ඉඩ සැප පහසුව මදි :no: 1 mil වලට උබට ගත්තහැකි KC, KD වගේ.

    තෙල් කිරිල්ල අවුලක් නැත්තම් ඕක ගන්න වෙලා ටොයෝටා, mazda වගේ එකක් බලපන්. ලක්ස දහයට හොද එකක් ගත්තහැකි
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    GANNAWA NAM MENNA CAR
    ONA THANAKATA GIHIN KATHA NATHUWA BAHINNA PULUWAN
    MARUTI 800 GINI PETTIYAK NE BAN
    MICRO PANDA EKATH OK. HABAI 13 WATH WEI
    http://ikman.lk/en/mazda-astina-1989-for-sale-gampaha-5
    mazda-astina-16.jpg
     

    motocar

    Active member
  • Nov 24, 2008
    185
    204
    43
    Sri Lanka -> New Zealand
    www.youtube.com
    Maruti 800

    I bought a New Maruti 800 on Last Year
    1.1 M
    KC-
    Superb Condition1 thiyenawa.
    Pickup1th maru. 800 CC engine1 supiri
    podi podi running repairs enawa but spare parts one tharam adu ganata thiyena nisa nadaththu wiyadama awulak naha.
    Parisamin drive karanawanam kisi awulak na. Mama hama weekend ekema HighWay1 yanawa kisis awulak nathuwa 100kmph yanna puluwan. 140ta puluwan wunata gon widiyata dive karala wadak nane. So its a good car for a starter


    :)
     

    Attachments

    • maruti.jpg
      maruti.jpg
      39.4 KB · Views: 51

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    කෑප්ටන් Jack Sparrow;16398992 said:
    මම අහල තියෙන විදිහට දැන් ඔය කාර් එක ඉන්දියාවේ හදන එකත් නවත්තල බන්, උබේ බජට් එක කීයද කියපන්කො ඉසේල්ලම.

    budget eka 10k wage thamai ban..
     

    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,327
    618
    113
    N/A
    machoo mama maruti ekak use karanawa dan 3years edan. brand new gatte . petrole karanawa 20 hodatama sure. traffic ekee 18karanawaa mai.
    mee dakwa kisi awlak nee. kohewath diralath nee mama inneth meegamuwe muhuda laga. habai pickup ekai leg space ekai hugak adui. ewunata awlak nee.

    mata daily use ekatai onee machan, and man inne colombo wala, work yannai, gedara wada walatai onee, parts thiyenaa nisa awlak naha ne..