maruti omni e ... kohomada?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකේ මාකට් එක අඩුයි. මරුටි කාර් එක වගේ නෙවෙයි ගත්තොත් දෙන්න අමාරුයි. තහඩුව හයියනෑ. දිරුම් එනවා ඉක්මනයි. කිසිම සැප පහසුවක් නෑ. පිටිපස්සෙ සීට් වල යන්න අමාරුයි. තෙල් නම් හොදට කරනවා.
    වාසි ඉතාම අඩුයි. 90% ක්ම අවාසි තියන්නේ. ඉතිං ඕක ගන්නේ මොකටද
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer

    on going service ekak karanna (gewal walata gihin electronic items hadala geniyanna)

    danata hire ekata yanne

    a kai baluwe podi gaanak yata karala ekak ganna a kai

    9laks walata ekak tiyenawa KD number eka yaluwek ge

    epada???
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    https://www.google.lk/search?q=maru...rs%2Flisting%2Fomni-e-mpi-std-bsiv%2F;500;350

    mu gana mokda kiyanne?

    hodada, narakada
    gannada,epada?
    tel kirilla, price

    podi business ekakata ganne... ida ati anith tika tamaa danaganna oona

    plz udaaaaaaaaaaaaaaaaau

    maruti-omni-full-front-view-118.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    on going service ekak karanna (gewal walata gihin electronic items hadala geniyanna)

    danata hire ekata yanne

    a kai baluwe podi gaanak yata karala ekak ganna a kai

    9laks walata ekak tiyenawa KD number eka yaluwek ge

    epada???

    9 කට නම් ලයිට්ඒස් එකක් වගේ බලලා ගන්න එක තමයි හොද? ඕකක් ගන්නේ අපරාදේ
    Toyota_Liteace_Van_001.JPG

    ඕනෙනම් මම මේ දාපු වෑන් ගැන තියන ත්‍රෙඩ් බලන්න.
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    9 කට නම් ලයිට්ඒස් එකක් වගේ බලලා ගන්න එක තමයි හොද? ඕකක් ගන්නේ අපරාදේ
    Toyota_Liteace_Van_001.JPG

    ඕනෙනම් මම මේ දාපු වෑන් ගැන තියන ත්‍රෙඩ් බලන්න.
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි II

    godak istootee sir
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    හින්දි ෆිල්ම් වල ගෑණු උස්සන් යන්නේ මේ වගේ වෑන් වල නේද? :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    වැනට් එකක් හරි බොන්ගො එකක් හරි ගනින් බන්... ජපන් බඩුනේ... :rolleyes:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මම දන්නා විදිහට නම් ඉතින් වාහනේ හොඳ නෑ.සැපපහසු අඩුයි (නැති තරං )එත් පොඩි බිස්නස් එකකට නිසා අවුලක් නැ.තෙල් කිරිල්ල ටිකක් හොඳයි.ඉලෙක්ට්‍රොනික් බඩු නිසා බර අඩුයිනේ.එක නිසා එච්චර අවුලක් වෙන එකකුත් නෑ පවර් අඩු ගතිය .ඔව්ව හොඳ ඉතින් ටැමිල් හින්දි ෆිල්ම් වල කෙල්ලෝ උස්සන්නයි ,හයර් යන්නයි තමයි.
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මම දන්නා විදිහට නම් ඉතින් වාහනේ හොඳ නෑ.සැපපහසු අඩුයි (නැති තරං )එත් පොඩි බිස්නස් එකකට නිසා අවුලක් නැ.තෙල් කිරිල්ල ටිකක් හොඳයි.ඉලෙක්ට්‍රොනික් බඩු නිසා බර අඩුයිනේ.එක නිසා එච්චර අවුලක් වෙන එකකුත් නෑ පවර් අඩු ගතිය .ඔව්ව හොඳ ඉතින් ටැමිල් හින්දි ෆිල්ම් වල කෙල්ලෝ උස්සන්නයි ,හයර් යන්නයි තමයි.

    sepa oonama nee ...

    business ekata witarai

    kal pewethmai, tel kirillai ... leda ganai danagaththama ati mata
    :)
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,416
    2,135
    113
    Leeds, UK
    ඔකේ යනවා නම් අන්තිම කැමති පත්තරේ ලියල පලයන්. හැප්පුනොත් එතනම මැරෙනවා