හාඉ මචන්ලා කට්ටිය මොකද හිතන්නේ මේ car එක ගෙන (maruti suzuki zen 2006 model) use කරන අය ඉන්නවා නම් හොද , නරක පොඩ්ඩක් කියන්නකෝ මන් next week ගන්න හදන්නේ මේ car එකක් බරෑන්ඩ් new නම් නෙවේ recondition .. වාහන ගෙන දන්නා කට්ටිය පොඩ්ඩක් හෙල්ප් කරන්නකෝ plz ..


