Marvel බලන අඩු මානසික පොන්ස් ලා

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Not Considering which studio made it, my fav superhero movies

    Honorable Mentions
    * Iron Man
    * Avengers
    * Kick-Ass
    * Deadpool

    10. Spider Man 2
    09. Blade 2
    08. X-Men 2
    07. Winter Soldier
    06. X-Men: Days of Future Past
    05. Man Of Steel
    04. The Watchmen
    03. Dark Knight Rises
    02. Dark Knight
    01. Logan
     
    Last edited:

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    Inno. Den Marvel movies melo rahak ne Doctor Strange: Multiverse Madness exception. So Den nam marvel movies walata aasama ne. I’m big fan of iron man. So Iron Man 1,2,3. Avengers: Age of Ultron And also Captain America: Winter Soldier, මේ ටිකට මම ආසයි. X-men films okkotama assai. Transformers 1,2,3n passé aapu movies hari ne. DC nam last week tamai Aquaman beluwe. Christopher Nolan ge Batman triology ekata aasai

    අපෝ බ්ලැක් ඇඩම් බැලුවා. තනිකරම මාවර්ල් යුනිවර්ස් එකේ ඉන්න චරිත වලම කොපියක් උන් වෙන නම් දාලා ගහලා තියෙන්නෙ. ඩොක්ටර් ස්ට්‍රේන්ජර් වගේම එකෙක් ඉන්නව හෙල්මට් එකක් දාගෙන. ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගෙම විජ්ජා ටික මුන් එහෙම්මම කොපි කරල දාලා. ඈන්ට්මෑන් එකේ කොපියකුත් ඉන්නව.
    Zack Snyder’s Justice League eke Thanos wage porakuth hitiye :lol::lol::lol:
    ------ Post added on Nov 22, 2022 at 1:08 PM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,180
    113
    Not Considering which studio made it, my fav superhero movies

    Honorable Mentions
    * Iron Man
    * Avengers
    * Kick-Ass
    * Deadpool

    10. Spider Man 2
    09. Blade 2
    08. X-Men 2
    07. Winter Soldier
    06. X-Men: Days of Future Past
    05. Man Of Steel
    04. The Watchmen
    03. Dark Knight Rises
    02. Dark Knight
    01. Wolverine
    1. Dark Knight
    2. Logan
    3. Spiderman 2
    4. Ironman 1
    5. Batman Begins
    7. Watchmen
    8. Hulk (2003)
    10. Spiderman 1
    11. Joker
    anith ewa gom beti
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    අතටම කියනවා නම් ආසාවකින් බැලුවේ

    Iron Man 1, 2 ,
    Man Of Steel

    විතරයි.
    yko dark knight 2008

    Inno. Den Marvel movies melo rahak ne Doctor Strange: Multiverse Madness exception. So Den nam marvel movies walata aasama ne. I’m big fan of iron man. So Iron Man 1,2,3. Avengers: Age of Ultron And also Captain America: Winter Soldier, මේ ටිකට මම ආසයි. X-men films okkotama assai. Transformers 1,2,3n passé aapu movies hari ne. DC nam last week tamai Aquaman beluwe. Christopher Nolan ge Batman triology ekata aasai

    Zack Snyder’s Justice League eke Thanos wage porakuth hitiye :lol::lol::lol:
    ------ Post added on Nov 22, 2022 at 1:08 PM
    Darkseid was created in 1971 by comics legend Jack Kirby and directly influenced Jim Starlin in designing Thanos two years later. අනේ අනේ පව් ඉතින් :3
    ------ Post added on Nov 22, 2022 at 2:39 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මං නම් කැපුවත් "DC' ☺️😊

    0Yg9PJmS_0412151951391.jpg
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,914
    113
    Inno. Den Marvel movies melo rahak ne Doctor Strange: Multiverse Madness exception. So Den nam marvel movies walata aasama ne. I’m big fan of iron man. So Iron Man 1,2,3. Avengers: Age of Ultron And also Captain America: Winter Soldier, මේ ටිකට මම ආසයි. X-men films okkotama assai. Transformers 1,2,3n passé aapu movies hari ne. DC nam last week tamai Aquaman beluwe. Christopher Nolan ge Batman triology ekata aasai

    Zack Snyder’s Justice League eke Thanos wage porakuth hitiye :lol::lol::lol:
    ------ Post added on Nov 22, 2022 at 1:08 PM

    DC එකේ Dark sider 1971 දී එළියට දාලා තියෙන්නේ. Thanos 1973 දී ලු first appear. එහෙම බැලුවොත් DC එකේ Dark Sider ව ගෙඩි පිටින්ම වගේ කොපියක් තමයි Thanos කියන්නේ . හැබැයි film ගැන විතරක් idea එක තියෙන ගොඩක් අය හිතන් ඉන්නේ DC එක Marvel එකෙන් Dr. Stranger , Thanos, dead pool, Ant man වගේ සමහර චරිත Copy කරා කියලා. හැබැයි ඒ character වලට සමාන character ඉස්සෙල්ලා publish කරලා තියෙන්නේ DC comics. Marvel වලින් copy කරපු ඒවා එහෙමත් නැත්තං එක වගේ character සමහර ඒවාත් හැදිලාත් තියෙනවා හැබැයි ඩීසී එකෙත්.
     
    Last edited:

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මචන් ස්පයිඩර් මෑන් ට්‍රයිලොජි එකයි එක්ස් මෑන් ටිකයි සෝනි වලට අයිතිය තිබ්බේ
    ඒකයි කිසිම මොන්ටිසෝරි ගතියක් තිබ්බේ නැත්තේ
    අනිත් සේරම පට්ට ගූ සමහරම ඒවා ඇරෙන්න. ලංකාවේ පොන්න පැටව් ටිකට ඉතින් ඊට වඩා සිනමාවක් නෑ.
    spider man- sony
    x men,fantastic 4 - fox.( dan fox eka disney nisa ayith marvel ekata ayithi.)
     
    • Like
    Reactions: Micheal Corleon

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    මචන් ස්පයිඩර් මෑන් ට්‍රයිලොජි එකයි එක්ස් මෑන් ටිකයි සෝනි වලට අයිතිය තිබ්බේ
    ඒකයි කිසිම මොන්ටිසෝරි ගතියක් තිබ්බේ නැත්තේ
    අනිත් සේරම පට්ට ගූ සමහරම ඒවා ඇරෙන්න. ලංකාවේ පොන්න පැටව් ටිකට ඉතින් ඊට වඩා සිනමාවක් නෑ.
    X-men අයිතිය තිබ්බේ Fox එකට. Disney එකෙන් උන්ව ගත්තාට පස්සේ තමා ඒ X-men, Fantastic four, Deadpool වගේ characters ඔක්කොම දැන් ටික ටික MCU movies වලට එන්නේ. උඹ ඒවාට කැමති නැත්තන් නොබලා ඉඳපන්.
     
    • Like
    Reactions: Micheal Corleon

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,208
    24,902
    113
    tracing Geo-location.. ... ...
    Inno. Den Marvel movies melo rahak ne Doctor Strange: Multiverse Madness exception. So Den nam marvel movies walata aasama ne. I’m big fan of iron man. So Iron Man 1,2,3. Avengers: Age of Ultron And also Captain America: Winter Soldier, මේ ටිකට මම ආසයි. X-men films okkotama assai. Transformers 1,2,3n passé aapu movies hari ne. DC nam last week tamai Aquaman beluwe. Christopher Nolan ge Batman triology ekata aasai

    Zack Snyder’s Justice League eke Thanos wage porakuth hitiye :lol::lol::lol:
    ------ Post added on Nov 22, 2022 at 1:08 PM

    uba mama da ban?