කොහොමද Deadpool එහෙම woke වෙලා MCU snowflake formula එකට හැදිලා R රේටින් නැතිවෙලා එහෙම එද්දී?X-men අයිතිය තිබ්බේ Fox එකට. Disney එකෙන් උන්ව ගත්තාට පස්සේ තමා ඒ X-men, Fantastic four, Deadpool වගේ characters ඔක්කොම දැන් ටික ටික MCU movies වලට එන්නේ. උඹ ඒවාට කැමති නැත්තන් නොබලා ඉඳපන්.