Marvel බලන අඩු මානසික පොන්ස් ලා

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    X-men අයිතිය තිබ්බේ Fox එකට. Disney එකෙන් උන්ව ගත්තාට පස්සේ තමා ඒ X-men, Fantastic four, Deadpool වගේ characters ඔක්කොම දැන් ටික ටික MCU movies වලට එන්නේ. උඹ ඒවාට කැමති නැත්තන් නොබලා ඉඳපන්.
    කොහොමද Deadpool එහෙම woke වෙලා MCU snowflake formula එකට හැදිලා R රේටින් නැතිවෙලා එහෙම එද්දී? 🤦‍♂️
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653

    බලන්නේ නෑ කොහොමත් උබලගේ වෝක් ගූ ගොඩවල්

    මේ පොන්ස් ට හික් ගෑවෙයි එතකොට
    ------ Post added on Nov 23, 2022 at 12:06 PM

    නෑ නෑ වැරදුණා මුන්ට ගාණක් නෑ Marveltard
    ------ Post added on Nov 23, 2022 at 12:07 PM
     
    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    කොහොමද Deadpool එහෙම woke වෙලා MCU snowflake formula එකට හැදිලා R රේටින් නැතිවෙලා එහෙම එද්දී? 🤦‍♂️
    Deadpool වල rating එක කොහොමත් R එන්නේ කියලා Kevin Feige කියලා තිබ්බා.

    බලන්නේ නෑ කොහොමත් උබලගේ වෝක් ගූ ගොඩවල්

    මේ පොන්ස් ට හික් ගෑවෙයි එතකොට
    ------ Post added on Nov 23, 2022 at 12:06 PM

    නෑ නෑ වැරදුණා මුන්ට ගාණක් නෑ Marveltard
    ------ Post added on Nov 23, 2022 at 12:07 PM
    ඉතින් එහෙනම් මේකේ ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ නැතුව බලන ලබ්බක් බලන් ඉඳපන්කෝ.
     
    Micheal Corleon

    Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    Deadpool වල rating එක කොහොමත් R එන්නේ කියලා Kevin Feige කියලා තිබ්බා.

    ඉතින් එහෙනම් මේකේ ත්‍රෙඩ් දදා හැමිනෙන්නේ නැතුව බලන ලබ්බක් බලන් ඉඳපන්කෝ.
    උබ හැමිනෙන්නේ නැතුව රිප්ලයි නොකර ඉඳපන්කෝ
     
    • Haha
    Reactions: SSR@