Marvel Cinematic Universe - Characters [Guardians of the Galaxy]

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Peter Quill (Star-Lord)


    11251821_537407506418027_3956682714801706043_n.jpg


    සම්පුර්ණ නම - Peter Jason Quill
    අනුවර්ථ නාම - Peter Quill, Star-Lord, Star-Prince, Space-Lord, The Legendary Outlaw, Pete
    වයස - 35
    උපන් දිනය - 1980
    හිමිකම - Guardians of the Galaxy, හිටපු Ravagers සාමාජික
    පුරවැසිභාවය - ඇමෙරිකානු
    චිත්‍රපට - Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
    චරිත නිරුපණය - Chris Pratt


    1980 උපත ලැබූ Peter ගේ මව Meredith Quill නම් වන අතර පියා පෘථිවි වැසියෙකු නොවේ. ඔහු කුඩා කාලයේදී මව මිය යන අතර එදිනම Ravagers විසින් පැමිණ Peter ව ඔහුගේ පියා ට භාර දීමට රැගෙන යන ලදී. නමුත් Ravagers නායක Yondu Udonta තීරණය කරනවා Peter තබාගැනීමට ඔහුගේ පියා පිලිබදව කිසිවක් නොකියා. පසුව Peter තරුණ වීමත් සමග ඔහුගේ මව ලබා දුන් nickname එකක් වන Star-Lord නම යොදා ගැනීමට පටන් ගන්නවා.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Gamora


    12234975_537418856416892_3216981328276242983_n.jpg


    සම්පුර්ණ නම - Gamora
    අනුවර්ථ නාම - Deadliest Woman in the Galaxy, Green Whore
    වයස - 25 (Zehoberei වසර)
    හිමිකම - Guardians of the Galaxy
    පුරවැසිභාවය - Zehoberei
    චිත්‍රපට - Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
    චරිත නිරුපණය - Zoe Saldana


    Thanos ගේ හදා ගත් දියණියක් වන Gamora ඇය කුඩා කාලයේදී Thanos විසින් Zehoberei සියලුම දෙන ඝාතනය කල අතර Gamora ගේ දෙමව්පියන්ද ඇය ඉදිරිපිටම ඝාතනය කෙරුණි. Gamora තරුණ වියේදී Ronan the Accuser විසින් පහුණු කෙරු අතර Korath නම් ඇය මෙන් Thanos විසින් හද ගත් සහෝදරියක්ද සිටි.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Rocket Raccoon


    12246807_537704289721682_2972212278446703767_n.jpg


    සම්පුර්ණ නම - Subject: 89P13
    අනුවර්ථ නාම - Rocket Raccoon, Rocket, Creepy Little Beast, Ranger Rick, Vermin, Rodent, Hamster
    හිමිකම - Guardians of the Galaxy
    චිත්‍රපට - Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
    චරිත නිරුපණය - Sean Gunn


    Halfworld ග්‍රහලෝකයක Keystone Quadrant නම් නම් පද්ධතියකින් නිර්මාණය වූ මොහු Raccoon නම් සත්ව කොට්ටාශයට අයත් සතෙකි. වසර කීපයක් යද්දී ඔහුගේ ජාන වෙනස් වීමත් සමග ඔහු Rocket නමින් හැදින්වුණි. සාමන්‍ය මිනිසෙකුට වඩා බුද්ධියෙන් හා කායික ශක්තියෙන් වැඩි වගේම දැකීම,ඇසීම, දැනීම ද මිනිසාට වඩා වැඩි වේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Groot


    12241436_537709019721209_6353335674014298370_n.jpg


    සම්පුර්ණ නම - Groot
    අනුවර්ථ නාම - Giving Tree, Rocket's Personal , Dumb Tree
    හිමිකම - Guardians of the Galaxy
    පුරවැසිභාවය - Planet X
    චිත්‍රපට - Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
    චරිත නිරුපණය - Vin Diesel (හඩ කැවීම)


    X නමැති ග්‍රහලෝකයේ Flora colossus නම් ජාතියකින් පැවතගෙන එන Groot ප්‍රාණ සහිත ගසකි. කල්පනා කිරීමේ ශක්තිය මිනිසාගේ මට්ටමට සකස්විගෙන එන ඔහුට කතා කිරීමට හැක්කේ සරල වචන කීපයකි. "I am Groot" ඉන් ප්‍රධාන වේ.
     

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Drax


    11225723_537422463083198_6783475179427487634_n.jpg


    සම්පුර්ණ නම - Drax
    අනුවර්ථ නාම - The Destroyer, Drax the Destroyer
    හිමිකම - Guardians of the Galaxy
    චිත්‍රපට - Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
    චරිත නිරුපණය - Dave Bautista


    Hovat නම් කාන්තාවක සමග විවාහ වී සිටි Drax හට Kamaria නම් දියණියක්ද සිටියහ. Thanos ගේ අණ පරිදි Ronan the Accuser විසින් Drax ගේ බිරිද සහ දියණිය මරා දැමු අතර ඉන් පසු Drax දරුණු පුද්ගලයෙක් බවට පත් වෙන්නේ galaxy තුල The Destroyer නම් nickname එකද හිමි කරගෙන. මරණ 22 කට වරද කරු වූ Drax, Nova Corps විසින් සිර ගත කරන ලදී.
     

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Groot
    "...කල්පනා කිරීමේ ශක්තිය මිනිසාගේ මට්ටමට සකස්විගෙන එන ඔහුට කතා කිරීමට හැක්කේ සරල වචන කීපයකි. "I am Groot" ඉන් ප්‍රධාන වේ."​


    anthimedi "We are Groot" kiynawane :D

    Good post

    Rep+++
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    Groot


    12241436_537709019721209_6353335674014298370_n.jpg


    සම්පුර්ණ නම - Groot
    අනුවර්ථ නාම - Giving Tree, Rocket's Personal , Dumb Tree
    හිමිකම - Guardians of the Galaxy
    පුරවැසිභාවය - Planet X
    චිත්‍රපට - Guardians of the Galaxy, Guardians of the Galaxy Vol. 2 (2017)
    චරිත නිරුපණය - Vin Diesel (හඩ කැවීම)


    X නමැති ග්‍රහලෝකයේ Flora colossus නම් ජාතියකින් පැවතගෙන එන Groot ප්‍රාණ සහිත ගසකි. කල්පනා කිරීමේ ශක්තිය මිනිසාගේ මට්ටමට සකස්විගෙන එන ඔහුට කතා කිරීමට හැක්කේ සරල වචන කීපයකි. "I am Groot" ඉන් ප්‍රධාන වේ.
    One of my favorite Marvel Character :love::love: